පරයා වේසිගෙ පුතා හුකන්න..

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ගිය පාර වගේ පල් හොරු ටික බේරගන්න පොන්නප්පු එන්නෙ නැති නිසා යන උන් ආයෙ එන එකක් නෑ 🙏✌🏼✌🏼
    ara ballonge pukata patrol gahuwama duwanne
    e wage tama
     
    • Haha
    Reactions: Lovtus and shenat

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    maxresdefault (1).jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔය ගියපු විදිහද? :rofl:

    වඩාගෙන ගිහින් අතට දීල. :sleep:

    මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පවුලේ උදවිය අද (20) උදෑසනම රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. මන්ත්‍රීවරයාගේ බිරිඳගේ මවත් සමඟ ඔහුගේ දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් ඥාති කාන්තාවක් අද උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බවයි.
    ගුවන්තොටුපොළ වාර්තාකරුවන් උපුටා දක්වමින් මාධ්‍ය පවසන්නේ ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ ‘සේද මාවත’ ඔස්සේ මෙලෙස ඩුබායි බලා පිටත්ව ගිය බවයි.
    මෙම පිරිස අද (20) උදෑසන 10.01ට මෙරටින් පිටත්වූ Emirates ගුවන් සේවයට අයත් EK දරන ගුවන් යානයෙන් ඩුබායි යගිය බවයි කියන්නේ. මෙම පිරිස පළමුව ඩුබායි වෙත ගොස් ඉන් අනතුරුව අමෙරිකාව බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.