පරවියො ඇති කරන්නෙ ඇයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි..
    ඔබට තවම මම ආදරෙයි.. 🤷‍♂️
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    Niyma hobi eka bro ape gmeh kollo gansiy krnwa bro
    Indiyan pijan, අලු මදර්, ටිප්ලර්, සාස්කීන්, api uda ghnwa bro salliwlt
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,885
    113
    Panadura
    569258.jpg

    අඩු කුලේ මිඩුක්කු වල උන් තමා හදන්නේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Niyma hobi eka bro ape gmeh kollo gansiy krnwa bro
    Indiyan pijan, අලු මදර්, ටිප්ලර්, සාස්කීන්, api uda ghnwa bro salliwlt
    අලු මදර්? 🤣 බකස් ගාලා හිනා ගියා. ඒ කියන්නෙ උබල ඔට්ටු දානවද
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,049
    113
    Niyma hobi eka bro ape gmeh kollo gansiy krnwa bro
    Indiyan pijan, අලු මදර්, ටිප්ලර්, සාස්කීන්, api uda ghnwa bro salliwlt
    uda yawana un apahu uu gawatama enne kohomada bn. unta kamathi dihaka ynda barida
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    uda yawana un apahu uu gawatama enne kohomada bn. unta kamathi dihaka ynda barida
    එයාලත් මිනිස්සු වගේ කියලා හිතන්න .

    එහෙම comfort zone එකෙන් එලියට යන්නෙ කලා තුරකින්.

    හොදටම මොල් උනොත් නම් ඉතිං යනවා.

    මිනිස්සු ගෙදර ගෑණි දාලා පිට ගෑණු එක්ක යනවා වගේ.
     
    • Like
    Reactions: Ysa Karu