පරවියෝන්ට මීපැණි පෙව්වම
පරවියෝන්ට මීපැණි පෙව්වම බ්‍රේන් වොෂ් වෙනවද හිටං ? අපේ පැත්තෙ එකෙක් ඉන්නව උගේ පරවිය උඩ ගහපු ගමන් ගම් 7 ක පරෙය්යෝ අරන් එනවා එතකොට අරූ කරන්නෙ උන්ව අල්ලලා මී පැණි පොවන එක ඊට පස්සෙ ඉදන් අර ආපු පරෙය්යෝ එකෙක් වත් යන්නෙ නෑ
ඊටපස්සේ පරෙයි අයිතිකාරයෝ මන්න හිටං අරන් එනව පරෙයියෝ අරන් යන්න අරූ කියනව මන් දන්නෙ නෑ මෙහෙ ආපු උන් කියල ඔයාලගෙ නම් අරන් යන්න කියල ඒ අරන් ගියත් මූ එදා හවසම එනව
මොකක්ද බන් මේ පරෙයියෝන්ට මීපැණි දෙන කතාව හිටං ?

සිරා කිව්වෙ බන් 