පර්මිට් විකුනන්නෙ බලගෙන ..........[Creed1]

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම වැදගත් ලිපියක්.
    ලියාපදිංචිය පර්මිට් එක අයිති කරුගෙන් , එය මිලට ගත් කෙනාට හරවන්න කියල අපිට බල කරන්න පුලුවන් ද ? Open papers ම තියා ගන්න සමහරු කැමතියි නෙ.
    ලියාපදිංචිය ගැනුම්කරුට හරවන්න කියල කලින් ගිවිසුමකට ආවත් උන් ඒක කලේ නැති උනොත් ප්‍රශ්නයක් නේද ?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් පමිට් එක විකුණන්න බැහැ වහනය ගෙන්වන්න වෙන්න Permit holderගෙ නමට, මම දන්න විදිහට වහනය අවුරුදු 5ක් යන කල් පවරන්න බැහැ