පර්යේෂණ විද්‍යාඥ vs රස පරීක්ෂක Pros and Cons

Grand Inquisidor

Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    ITI එකේ පර්යේෂණ විද්‍යාඥ තනතුර ගැන දන්න කෙනෙක් ඉන්නවද? එක්සෑම් තියල ඊට පස්සෙ ස්ට්‍රක්චර්ඩ් ඉන්ටවීව් එකක් තියල තමයි ජොබ් එක දෙන්නෙ. ඒ තනතුරේ සැලරි ලෙවල් එක AR1 -II 2016 53150 - -- 95550
    ශ්‍රී ලංකා විද්‍යාතමක සේවයේ රස පරීක්ෂක සැලරි ලෙවල් එක SL1 - 2016 ( 47615--- 110895) ඒක රාජ්‍ය විධායක ශේණියට අයත් සහකාර ලේකම් මට්ටමේ තනතුරක්. මේ අතරින් වැඩිපුර හොඳ මොකක්ද කියල කියන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    owa gazette karalada ban?
    ගැසට් කරේ 2019 . එක්සෑම් තිබ්බෙ දෙකේම දෙසැම්බර් වල. කොරෝන නිසා තනතුරු දෙන්න ඉන්ටවීව් පහුවුණා. දැන් ITI , Petroleum and Lubricant Research Scientist ජොබ් එකට අගෝස්තු 10 එන්න කිව්වා. ඒ අතරම සහකාර රස පරීක්ෂක තනතුරත් ලැබෙන්න ඉඩ තියෙනව. මොකද ඒකෙ ඉන්ටවීව් නැහැ. Competitive එක්සෑම් එකේ රෑන්ක් එක අනුවයි තතුර ස්වයංක්‍රීයව ලැබෙන්නෙ. ඒ අනුව ඒ තනතුර අනිවාර්යයෙන් ලැබෙනවා. මේ දෙකෙන් හොඳ එක තෝර ගන්න එක ලොකු ප්‍රශ්නයක්.

    සහකාර රස පරීක්ෂක තනතුරට අවම සුදුසු කම රසායන විද්‍යා විශේෂ උපාධියක දෙවන පෙළ පහළ සාමාර්ථයක් (Second Lower) තිබීම. ඒ සුදුසු කම තියෙන වයස 28 ට අඩු අයට බුද්ධි පරීක්ෂණයක් සහ සාමාන්‍ය සම්ප්‍රජානන ප්‍රශ්න පත්‍ර දෙකක් විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනවා. එයින් ඉහළම ලකුණු ගන්න අය සුදුසුකම් සපුරලා නම් තනතුරු දෙනවා. ඒ තනතුර සහකාර පොලිස් අධිකාරි , සහකාර දිසාපති හා සමාන විධායක තනතුරක් කාර් පර්මිට් එහෙමත් ලැබෙනවා.

    පර්යේෂණ විද්යාඥ කියන්නෙ ඇකඩමික් තනතුරක්. ඒකට අවම සුදුසුකම රසායන විද්යා විශේෂ උපාධියක දෙවන පෙළ ඉහළ හෝ ප්‍රථම පංති සාමාර්ථයක්(Second Upper or First class) තිබීම. ඒ කියන්නෙ ඒකට සහකාර රස පරීක්ෂක තනතුරට වඩා one step high සුදුසුකමක් ඕන මේ තනතුරට ලකුණු දෙන නිසා ඉන්ටවීව් එකේදි ගොඩක් PhD තියෙන අය තමයි තේරෙන්නෙ. ඒකෙ පඩිය සහකාර රස පරීක්ෂ්කට වඩා තරමක් වැඩියි (+20000) ක් විතර මුලින්. නමුත් පර්මිට් , විධායක නිල නිවාස, මාණ්ඩලික වරප්‍රසාද ලැබෙන්නෙ නැහැ.
     
    Last edited:

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    Oya paper qualifications nathi kenekta exam face karala marks gaththoth select wenna barida?
    බැහැ. යන්තම් හරි අවම සුදුසුකම් සපුරලා නැත්නම් විභාග ප්‍රතිඵලයත් අවලංගු වෙනවා. ගොඩක් අයට එහෙම වුණා ක්ලාස් එක නැතුව. සමහරු සිව් අවුරුදු සාමාන්‍ය උපාධි කරපු අයත් ස්පෙෂල් ඩිග්‍රි නොවන නිසා රිජෙක්ට් වුණා
     
    • Like
    Reactions: Johnnie_Walker

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Rasapareeksha results awithda, list eke keewni ayawada uparima select welathiyenne qualification nathi aya kapunata passe ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    සැලරි එකයි අධ්‍යාපන සුදුසුකම් විතරයිනේ කම්පයොර් කරලා තියෙන්නේ. ඔය ජොබ් දෙකේන් තමන්ට පැවරෙන වගකිම් හා එවා නිසා ජිවිතේ නිදහස සිමා වීම වගේ දේවලුත් හොයලා බලන්න. සල්ලිම නෙවෙයිනේ ජිවිතේ කියන්නේ....
     
    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    සැලරි එකයි අධ්‍යාපන සුදුසුකම් විතරයිනේ කම්පයොර් කරලා තියෙන්නේ. ඔය ජොබ් දෙකේන් තමන්ට පැවරෙන වගකිම් හා එවා නිසා ජිවිතේ නිදහස සිමා වීම වගේ දේවලුත් හොයලා බලන්න. සල්ලිම නෙවෙයිනේ ජිවිතේ කියන්නේ....
    ඒක තමයි දන්නෙ නැත්තෙ. මට තොරතුරු ගන්න කිසිම මාර්ගයක් නෑ. අපේ කැම්පස් එකේ කිසි කෙනෙක් මේවගෙ නෑ. හැමෝම ඩිග්‍රිය ගත්ත ගමන් රට දුවනවා. ඒ නිසා රජයේ ජොබ් ගැන තොරතුරක් හොයාගන්න ක්‍රමයක් මට හිතාගන්න බැහැ. මේ ගැන ඉක්මනට තීරණයක් ගන්න සිද්ධ වෙනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒක තමයි දන්නෙ නැත්තෙ. මට තොරතුරු ගන්න කිසිම මාර්ගයක් නෑ. අපේ කැම්පස් එකේ කිසි කෙනෙක් මේවගෙ නෑ. හැමෝම ඩිග්‍රිය ගත්ත ගමන් රට දුවනවා. ඒ නිසා රජයේ ජොබ් ගැන තොරතුරක් හොයාගන්න ක්‍රමයක් මට හිතාගන්න බැහැ. මේ ගැන ඉක්මනට තීරණයක් ගන්න සිද්ධ වෙනවා.

    4 years degree ekak kiyanne special nemeida ban kohomath?
    Engineering wage ewa kohomath 4 years neda ban? Special kathawak naha ne?

    Thiyena niwadu gana ehema baluwada machan? Thawa keeye indan keeya wenakan wada karanna wenawada kiyana eka. Raa wenakan wada karala on call indala, thawa weekenduth wada watenawa nan jeewithayak naha ne. Swadinawa wada karanna puluwan nan thawa hondai deshapaluwanta dekata namenna wenne nathuwa.

    Thawa job eka karanna wena thanata yanna lesida amaruda kiyana eka? Job eka thiyena thana kittuwa boarding/gewal wala ganan ehema? Passe digatama padinchi wenawa nan yanna kittu thanaka idam wala ganan?
     
    • Like
    Reactions: Grand Inquisidor

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒක තමයි දන්නෙ නැත්තෙ. මට තොරතුරු ගන්න කිසිම මාර්ගයක් නෑ. අපේ කැම්පස් එකේ කිසි කෙනෙක් මේවගෙ නෑ. හැමෝම ඩිග්‍රිය ගත්ත ගමන් රට දුවනවා. ඒ නිසා රජයේ ජොබ් ගැන තොරතුරක් හොයාගන්න ක්‍රමයක් මට හිතාගන්න බැහැ. මේ ගැන ඉක්මනට තීරණයක් ගන්න සිද්ධ වෙනවා.
    සුදුසුකම් වලට තැන ලැබෙන, නීති ගරුක සමාජයක්, වගේ දේවල් බලනවා නම් මේ රතු පාටින් දාපු එක තමා හොද. එක එකාට ඔලුව නමන්, සුදුසුකම් වලටම වැඩි සැලකිල්ලක් නැති වෙන දෙයක් වෙච්චාවේ මේක තමයි ජිවිතේ කියාගෙන ඉන්න ඕන නම් ඔය දෙකම අවුලක් නෑ. පොඩ්ඩක් මීට අවුරුදු ගානට පෙර ලංකාවට ගොඩක් පල්ලෙහායින් ඉදපු රටවල් අද ඉන්න තැනයි ලංකාව අද ඉන්න තැනයි බලල තීරණයක් ගන්න.
     
    • Like
    Reactions: Grand Inquisidor

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    සුදුසුකම් වලට තැන ලැබෙන, නීති ගරුක සමාජයක්, වගේ දේවල් බලනවා නම් මේ රතු පාටින් දාපු එක තමා හොද. එක එකාට ඔලුව නමන්, සුදුසුකම් වලටම වැඩි සැලකිල්ලක් නැති වෙන දෙයක් වෙච්චාවේ මේක තමයි ජිවිතේ කියාගෙන ඉන්න ඕන නම් ඔය දෙකම අවුලක් නෑ. පොඩ්ඩක් මීට අවුරුදු ගානට පෙර ලංකාවට ගොඩක් පල්ලෙහායින් ඉදපු රටවල් අද ඉන්න තැනයි ලංකාව අද ඉන්න තැනයි බලල තීරණයක් ගන්න.
    මට ලංකාවෙ ස්ථාවරත්වයක් හදාගන්න ඕන නිසයි ඉක්මනට රට නොගියෙ. මොකද මට ආයෙ ලංකාවට එන්න වෙනවා. ම්ං විතරයි පවුලටම. මේ දෙකේම paid study leaves දෙනවා. රසපරීක්ෂකට අවුරුදු 3යි. පර්යේෂණ විද්‍යාඥ ට අවුරුදු 6 යි අවුරුදු 2කට පස්සෙ. නිකන්ම රට දුවනවට වඩා එහෙම ලින්ක් එකක් ලංකාවෙ හදාගන්නයි මම ට්‍රයි කරේ.

    dfgrendezvous

    නැහැ. කොළඹ 4 year Genaral degree එක ස්පෙෂල් ඩිග්‍රියක් කියල ගන්නෙ නැහැ. ලංකාවෙ සිස්ටම් එකට ස්පෙෂල් ඩිග්‍රිය වෙනම සබ්ජෙක්ට් ස්ට්‍රක්චර්ඩ් වෙන්න වෙන්න ඕන. රජයේ තනතුරු වලදි අවුරුදු 4 ක් වුණත් ස්පෙෂල් ව්නෙවෙයි නම් ඒක සැළකෙන්නෙ සාමාන්‍ය උපාධියක් විදියට. ඒකෙ ෆස්ට් ක්ලාස් තිබ්බත් ඔය විභාග දෙකම ලියන්න බෑ. මාස්ටර්ස් කරල නැත්නම්. ඒ අයට ඕන නම් පරිපාලන, විදේශ සේවා, ආදායම් බදු, රේගු, සහකාර පොලිස් අධිකාරි විභාග ලියන්න පුළුවන් ඒවට ඉල්ලන්නෙ අවමය සාමාන්‍ය උපාධි.

    නිවාඩු ගාන නම් එකම වෙන්න ඇති. රසපරීක්ෂකට නිල නිවාස දෙනවා. අවුරුදු 6 ට පස්සෙ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක රජයේ වාහනයකුත් දෙනවා. ට්‍රාන්ස්පෝට් දෙනවා මුල ඉඳන්ම. පර්යේෂණ විද්‍යාඥ තනතුරට ඒව නැහැ මචං
     
    Last edited: