පර්යේෂණ විද්‍යාඥ තනතුරු වලට ගිය කවුරු හරි ඉන්නවා ද?
මේ තනතුරට තියෙන වරප්‍රසාද සැලරි එක දීමනා එහෙම කොහොමද?
Physical stream එකෙන් කරපු අයට තියෙන සිවිල් බලය, නිල නිවාස නිල රථ
වගේ වරප්‍රසාද තියෙන තනතුරු මොනව ද?