මෙතන ප්‍රශ්නයක් තියෙන්නෙ ඩිග්‍රියේ වත් උගත්කමේ වත් නෙවෙයි. ඒවයෙත් ප්‍රශ්න තියෙනවා නමුත් ලංකාවෙ සිස්ටම් එකේ ප්‍රශ්න තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමා අප්ඩේට් නැති කම. තරුණ නායකත්වයේ තියෙන දුර්වල තා. ඉන්නෙම හැට පැනපු නාකි. උන්ගෙ දැන් මොල මැරිලා. උන්ට හිතලා දෙයක් කරන්න අනාගතේ ගැන හිතන්න තේරෙන්නෙ නෑ.. උඹලා උඹලගෙ සීයගෙන් ආර්තික ප්‍රශ්න අහන්නෙ නෑ නේ ? තාක්ෂනය ගැන සීයගෙන් අහන්නෙ නෑ නේ... සියේ නැනෝ තාක්ශනේ කියන්නෙ මොකද්ද කියලා අහන්නෙ නෑ නේ. ප්‍රවාහන ගැටලු වලට සීයගෙ අදහස මොකද්ද කියලා අහන්නෙ නෑ නේ... ඉතින් දැන් ඉන්න ඔය නායකයොත් කාගෙ හරි සීයෙක් තමා...සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.
ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ?
හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල.![]()
මේ කතාව හරි. කන්නංගර මැතිඳානන්ගේ නිදහස් අධ්‍යපන ක්‍රමය ඒ කාලේ හැටියට ආසියාවෙන්ම පළමු තැනට වගේ තිබුණු එකක්. බණ්ඩාරනායක බේසිගේ පුතා නිදහස් අධ්‍යපනයට කෙලවන්නමයි සිංහල රාජ්‍ය භාෂා පනතක් ගෙනල්ලා සිංහලෙන් උගන්නලා ළමයින්ව මෝඩයෝ කලේ. උගෙන් පස්සේ ආපු එක ෆකෙකුට ෆකියකුට ඒ වැරද්ද හරිගස්සන්න උවමනාවක් තිබුනේ නෑ. ලී ක්වාන් යූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හිතලවත් නැති කාලෙක තමයි කන්නංගර ශ්‍රීමතාණන් රටේ පොදු ජනතාවගේ දරුවන්ට නොමිලේම ඉංග්‍රීසි මාධය අධයාපනය දෙන්න පටන් ගත්තේ.Nidahas adyapane athikaraddi mula plan eke thibuna wage english medium walin ganan/widyawa igannuwa nam mita wada hoda thathwayak thiyei kiyala hithanawa.
ඔව්ලංකාවේ තියෙන්නේ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් නෙමේ. අලුතින් කර්මාන්තයක් පටන්ගන්න එකාට ඒක පටන් ගන්න එකම එපා කරවල උව කාලකන්නි කරලා චෝර කරලම දන්න තමයි රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රියා කරන්නේ. මමත් කර්මාන්තයක් කරනවා. හරිම කලකිරීමෙන් ඉන්නේ.එක එක කාර්යාල වලට ගිහින් ඉල්ලන documents දෙන්න ගිහාම සේරම එපා වෙනවා
Ehema yawala unta Sir kiyagena dekatath nawenawa lolඉතිං ප්‍රොෆෙශන්ල් උන් එළියේ ඉදං ශිෂ්‍යත්වේ ෆේල් උන්ව පාර්ලිමේන්තු යවනවානේ
mage point eka une oya kiyala thibunu me tikata "තදාසන්න ප්‍රදේශ කීපයක ඇරුනම උසස් පෙල වැඩ තුන අසමත් බහුතරයක් තමයි ඉන්නේ රටේ" othana kiyala thibune nikan hama wadakatama upadi ona wagene. usas adyapanay labanna susdusukam thiyana ayagen sulu pirisayi University walata ganne apita pahasukam nathinisa. podi wada kiwwe oya kiyala thiyanawa wage wada thamayiපොඩි වැඩ කියන්නෙ මොනවද?
පදරෙරු ,මේසන් ,කාර්මික වැඩද ?
ඔය රස්සාවලට උවමනා දැනුම කුසලතාවලින් බාගයක්වත් ආණ්ඩුවෙ ලිපිකරු ජොබ් එකක් කරන්න උවමනා නැහැ මන් නම් කියන්නෙ .
උපාධි අරන් කරන වැඩ මොනවද ?
ආර්ට් ඩිග්‍රි කීයක් අවුරුද්දකට පිට වෙනවාද ?
ඒ ගන්න ආර්ට් ඩිග්‍රි එවුන් තමන්ගෙ ක්ෂෙස්ත්‍රයට කරලා තියෙන සුවිසෙෂි දේවල් මොනවාද ?
අඩුම ගානෙ ඔය ආර්ට් ඩිග්‍රියක් තියෙන එකෙක් කලාත්මක පැත්තෙන් අළුත් දෙයක් වත් කරලා තියෙද ?
ෆිල්ම් එකක් ? ටෙලියක් ?
කොමර්ස් ඩිග්‍රි කීයක් පිට වෙනවාද ?
උන්ගෙනුත් වෙන්නෙ මොනවද ?
ඒ වගෙම සයන්ස් ෆිසිකල් ඩිග්‍රි ?
ආර්ට් ඩිග්‍රි වල නැති පන්නරයක් නම් තියෙනව
එත් උනුත් අන්තිමට අර ආර්ට් කොමර්ස් කරපු උන්ගෙ ගණටම තම බහුතරයක් වැටෙන්නෙ ?
රජයෙ රස්සවක් කරගෙන ඉන්නවා ඩිග්‍රි එක සුදුසු කමක් විදියට පෙන්නලා .
හරියට බැලුවොත් උන් කරන්නෙත් මහ ලොකු උගත් කමක් අවැසි වැඩත් නෙමෙ.
උන් ඒ කරන වැඩෙ කරන්න අකුරු ලියන්න කියන්නයි පොඩි කම්පියුටර් දැනුමකුයි විතරයි අවශ්‍ය .
මන් කිව්වෙ ඔය රජයෙ ලිපිකරු ඉඳන් කලමණාකරු වෙනකන් තියෙන රස්සාවල්.
සංවර්ධන නිලධාරීන් වගෙ දේවල් .
ඒ වගෙම ගුරු පත්වීම් එහෙම .
ගුරු පත්වීම් වලත් ගුරුවරු උගන්වන විෂයන් කීයෙන් කීයක් වැඩක් වෙන දේවල් ද ?
අපෙ කාලෙ තිබ්බා .
ප්‍රායොගික තාක්ෂණ කුසල තා කියලා එකක්.
මෙලො වැඩක් නැහැ.
තව තිබ්බා ඕ ලෙවල් කොමර්ස් .
එතකොට භූගෝල විද්‍යාව,
නාට්‍ය හා රංග කලාව.
කලා විෂයෙ තියෙන බොහොමයක් විෂයන් ?
මෙව්වා කිසිම තෙරුමක් වෙන විෂයන් නෙමෙ.
හරි ප්‍රයොජනයක් ජීවිතෙට ලැබෙන විෂයන් තියෙන්නෙ ඉගැන්වීමක් කරන්නෙ ශිෂ්‍යත්වෙ වෙනකන් විතරයි .
ඊලඟට ඒ ලෙවල් මැත්ස් වල තියෙනවා යම් පන්නරයක් අනික් විෂයන් වලට නැති.
ඔන්න ඔය ඒ ලෙවල් මැත්ස් සහ ශිෂ්‍යත්වෙ වෙන කන් තියෙන ඉගැන්වීම් තමා ඉස්කොලෙ අධ්‍යාපනයෙ වැඩකට ඇති විෂයන් ලෙස මට නම් පෙන්නෙ .
ඉතිං ඒ වයෙ ගුරුවරු ඇරුණහම අනික් සෙරොම සබ්ජෙක්ට්ස් වල ගුරුවරු තෙරුමක්ම නැහැ .
බුද්ධාගමෙ උනත් අපි බුදුන් වඳින එක ඉඳලා හිටලා දානයක් දෙන එක කරනවා ඇරුණහ යටගිය දවස බරණැස් නුවර අහවල් කාරිය උනා අහවලාට කියන එක අපිට අදාලම නැහැ නෙ ?
සිංහල සාහිත්‍ය සිරියාවතීගෙ යට ගවුමෙ ඉස්සුවෙ කවුද ,කවදාද ? කොතනදීද කියන වගෙ දෙවලුත් අපිට ජීවිතේට වැඩක් වෙනවද ?
ඕ ලෙවල් ගණිතය වෙනකන් ගත්තොත් හිතලා හදන්න ගණන් තියෙවිද ?
කට පාඩම මිසක් වෙන කුමක් වෙනවාද ?
ඉංග්‍රිසි උගත්තත් වසර 11 ක් ඉංග්‍රිසි වචනයක් කතා කරගන්න පුළුවන්ද ?
විද්‍යාව විෂය උනත් එදිනදා ජීවිතෙදි පාවිච්චියට වැදගත් වෙන කීයක් ඉගැන්වීමක් වෙනවාද ?
සෞන්දර්‍ය ,සංගීතය, නැටුම් ,චිත්‍ර නම් කමක් නැහැ .
එත් චිත්‍ර උනත් ප්‍රදර්ශණයකදි විතරයි වටින්නෙ.
සංගීතය සහ නැටුම් තමා වැඩි හරියක් ඉස්කොලෙ කාලෙ කැපි පෙනුනෙ .
මේ මගෙ මතය .
ohoma adyrayamath wenna epa apitama kiyala ratak thiyana ekma loku sahanayak ratak palanaya karana eka lesi na visheshayen dumb samajayak ekka.නෑ නෑ පොතේ ගූරාලා වැඩි වීම තමයි කේස් එක..
මුන්ට කියලා වැඩක් නෑ බන්. ලංකාවෙ ඉන්න හිතන් ඉන්න මධ්‍යම පාන්තික පවුලක එකෙක්ට මට නං දෙන්න තියෙන උපදෙස් තමයි.
1. හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් ඩිග්‍රියක් කරපල්ලා රස්සාවම බලාගෙන. (හොඳ රස්සාවක් කියන්නෙ මොකක්ද කියලා මම අදහස් කරන දේවල් තියෙනවා)
2. හරිහමන් නීතියක් නැති උත්තෙ රටක බිස්නස් කරන්න තියා හිතන්නවත් එපා මුලින්.
මොකද ඇත්තටම රට යන විදිය තේරුම්ගත්ත එකෙක් නං උඩ මම දැක්ක වගේ ගොන් conclusions වලට එන්නෙ නෑ. මට type කරන්න බෑ ඒවා දිග වැඩියි.
රටේ අධ්‍යාපනයයි ඒකට එකම/ලොකුම හේතුව කියන අයට තේරුම් කරවන්න මට නං එක හොඳ ක්‍රමයයි තියෙන්නෙ. ප්‍රායෝගිකව දෙයක් කරවලා තේරුම් ගන්න ඉඩ දෙන එක.
ප.ලි : අධ්‍යාපනයේ බලපෑමක් නෑ කියන්නෙ නෑ.
eka thamayi wela naththe mata hithena vidihata. untathithin ihalin niyoga enawane..මුදල් ඉපයීමයි මුදල් කළමනාකරණය කියන්නේ දෙකක්. මුදල් උපයන්න ඕනේ ්‍යාපාරිකයෝ සහ කර්මාන්ත. ඒ උපයන මුදල් කළමනාකරණය කරන්නේ ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන වෘත්තිකයන් පිරිස.