පර්ස් එකක් නැති වෙලෝ........

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අවුලක් නැ බන්. උබ පොලිස් කම්ප්ලේන් එකක් දාපන්. උන් ATM එකේ විඩියො බලලා පොරව අදුරගන්න ට්‍රයි එකක් දෙනවා..

    ඔව් බං..කම්ප්ලේන් එකක්නම් දැම්මා..තාම සද්දයක් නෑ..බැංකුවෙන් මොකුත් කරගන්න බැරිද දන්නේ නෑ..මට ගෙවන්නේ නැතුව...:baffled::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :rofl::rofl:

    නෑ බං මගේ මෝඩකම..කාඩ් එක රිනිව් වෙච්ච අලුත..පින් එක චේන්ජ් කරන්න කියල හිතන් දෙකම එකට තිබ්බේ..:baffled::baffled: වෙලාවට ස්ටොප් කලේ..නැත්තම් ඌ තව ගන්නවා...:dull::dull:

    ඔව් බං..කම්ප්ලේන් එකක්නම් දැම්මා..තාම සද්දයක් නෑ..බැංකුවෙන් මොකුත් කරගන්න බැරිද දන්නේ නෑ..මට ගෙවන්නේ නැතුව...:baffled::P

    පර්ස් එක ගත්ත එකා පෙරේදා සේරම ටික එවලා තිබ්බා..පෝස්ට් එකේ..අයිඩි ඒකයි ලයිසන් එකයි..කාඩ් ටිකයි..:dull::dull: 17ක් ගත්ත එකේ මේ ටිකවත් යවනවා කියලා හිතෙන්න ඇති...:baffled::angry: