හෙට ඇන්ට්‍රිය දාන්න යන්නෙ සිංහලු...රුපියල් 4000, id, licence තිබ්බ. Id, Licence ආයෙ හදාගන්න අවශ්‍ය Document and Process මොනාද? සති 2 බලන් ඉන්න බෑ
ඔව් මචන්පිටිපස්සේ පොකට් එකේද බන් පර්ස් එක දාන්නේ
25 kda koheda yanawa neඑන්ට්‍රි එක දානකොට පර්ස් එක නැති වෙලා සති දෙකක් විතර වෙනව කියල කියන්න.
නැත්තං සති දෙකක් බලල එන්න කියනව...
පොලීසියට යනකොට මාරුසල්ලි අරන් යන්න එන්ට්‍රි එකේ කොපිය ගන්න පොඩි ගාණක් යනව. ගාණ මතක නෑ... Id, එකට ලයිසන් එකට වෙන වෙනම එන්ට්‍රි කොපි දෙකක් ගන්න වෙයි...
ආයේ ඉස්සරහා එකට දා ගනින්, ටච් කරන කොටම දැනෙනවා නේ,ඔව් මචන්
ඔවු නේ. ඒ වගේ ගානක් තමයි.25 kda koheda yanawa ne
මගෙ බයික් එකේ යද්දි බොටමෙ ඉස්සරහ සාක්කුවෙන් වැටිල තියෙනව...පිටිපස්සේ පොකට් එකේද බන් පර්ස් එක දාන්නේ