පර්සිගේ කතාව - තේරුම් ගන්න

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පර්සිගේ කතාව - තේරුම් ගන්න

    අහන්න වටින කථාවක්.තේරුම් ගත හැක්කෙ කිහිප දෙනෙකුටයි.තේරුම් ගත් අය පමනක් අදහස් දක්වන්න

    "එකෝමත් එක රටක පර්සි නම් නූගත් මනුස්සයකු විය.නමුත් හේ කපටිය.දිනක් එම ගමේ පිහිටි ගංගාව අසලින් යන විට ඔහුට කාන්තා හඩක් ඇසුනි.ඔහු ගමේ සෙසු අයටද අඩ ගැසූ නමුත් ගගේ ගසාගෙන යන ඇය බේරා ගැනීමට කව්රුත් නොවීය.ඔහු ගගට පැන එම කාන්තාව බේරා ගන්නා ලදී.ගොඩට පැමිනි විට ඔහු පළමුව සිදුකළේ එම කාන්තාවව දූෂනය කිරීමයි.ගමේ සියලු දෙනා එය බලා සිටියද කිසිවකු එයට විරුද්ධ නොවීය.මන්ද ඔහු එම කාන්තාව බේරාගත් බැවිනි."

    කව්ද පර්සි
    කව්ද ගම්වැසියන්
    කව්ද ජනතාව?

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0

    කව්ද පර්සි :- Mahinda :frown:
    කව්ද ගම්වැසියන් :- Amathi mandale :angry:
    කව්ද ජනතාව? :- Lankawe janathawa :lol:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    නියම කතාව මචන්!

    ගොඩක් යට මේක තේරුම් ගන්න බෑ. කාන්තාව බේරගත්ත නේ කියල හිත හදාගන්නවා !!:(

    රේප් +10
     
    පර්සි කියද්දී ඔක්කොමල හිතන්නේ ස්කර්වී ගැන කියන්න යනවා කියල.:rofl::rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    කව්ද පර්සි :- Mahinda :frown:
    කව්ද ගම්වැසියන් :- Amathi mandale :angry:
    කව්ද ජනතාව? :- Lankawe janathawa :lol:

    නියම කතාව මචන්!

    ගොඩක් යට මේක තේරුම් ගන්න බෑ. කාන්තාව බේරගත්ත නේ කියල හිත හදාගන්නවා !!:(

    රේප් +10

    :cool::cool::cool:
    මොනවා උනත් මැරෙන්න ගිය ගෑනිව බේරගත්තනේ...
    ඒක හින්දා ඒකිව බඩ කරලා අනාථ කරත් කටයි *කයි වහගෙන ඉන්න ඕන කියලා තමයි හිතන්නේ..
     
    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    කාන්තාව යනු යුද්ධයයි
    පර්සි යනු මා.රා ය
    ගම්වැසියන් යනු ඇමති මණ්ඩලයයි.
    ජනතාව යනු ශ්‍රී ලංකා ජනතාව ය.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අංගුලිමාල;16272056 said:
    පර්සි කියද්දී ඔක්කොමල හිතන්නේ ස්කර්වී ගැන කියන්න යනවා කියල.:rofl::rofl:

    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ

    කාන්තාව යනු යුද්ධයයි..

    කාන්තාව යනු යුද්ධයයි
    පර්සි යනු මා.රා ය
    ගම්වැසියන් යනු ඇමති මණ්ඩලයයි.
    ජනතාව යනු ශ්‍රී ලංකා ජනතාව ය.

    ඕකට එරෙහිවෙලා ෆර්සිට වැඩක් දෙන වීර චරිතයක් එහෙම ඔය කතාවෙ නැද්ද දන්නෑ :rolleyes:

    මොනවා උනත් මැරෙන්න ගිය ගෑනිව බේරගත්තනේ...

    :yes::yes::yes:
     
    buff330

    Member
    Feb 13, 2014
    2
    1
    0
    1001429_599356503479558_1483120385_n.png

    පර්සි - මහින්ද රාජපක්ෂ ඇතුළු රජය
    කාන්තාව අපේ රට සහ මහජනයා
    ගම්වැසියන් - විකල්ප කණ්ඩායම්, පක්ෂ,
    -------------------------------------
    පර්සි - මහින්ද රාජපක්ෂ ඇතුළු රජය
    කාන්තාව - අපේ රට
    ගම්වැසියන් - මහජනතාව
     
    • Like
    Reactions: PMUB

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඇත්තටම පර්සියාද ගගට පැනල ඒ ගෑනිව බේරගත්තේ......
    එතන තමා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ...කමක් නෑ කියමුකෝ..
    එහෙම තියෙද්දි ඌ තනියෙන්ම ගගට පැන්න කියල ලවුඩ්ස්පීකර් දාල,තනියෙන්ම ඒකිට ගහන කොට...කමක් නෑ ඌ ගගට පැන්නනෙ ගෑනිබේරගන්ට කියල කට ඇරගෙන ඉන්ටවීම තමා පොන්නම සීන් එක....
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ගගට පනින්නත් බය, පීනන්නත් බැරි, ගිලෙන කෙනෙක් බේරාගන්න තරම් ආත්ම ශක්තියක් කොන්දක් නැති, කෙළින් වෙන්නෙත් නැති නපුංසකයෙක් බලා හිද කීවාලු එහෙම කතාවක්.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගගට පනින්නත් බය, පීනන්නත් බැරි, ගිලෙන කෙනෙක් බේරාගන්න තරම් ආත්ම ශක්තියක් කොන්දක් නැති, කෙළින් වෙන්නෙත් නැති නපුංසකයෙක් බලා හිද කීවාලු එහෙම කතාවක්.

    දැන් එතකොට කවුද ඔය ගඟට පනින්න බය නැති, ආත්ම ශක්තියක් සහ කොන්දක් තියෙන, කෙලින් වෙන පුද්ගලයා?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැන් එතකොට කවුද ඔය ගඟට පනින්න බය නැති, ආත්ම ශක්තියක් සහ කොන්දක් තියෙන, කෙලින් වෙන පුද්ගලයා?

    කතාවෙ විදියට "පර්සි"