පර්සිගේ කතාව - තේරුම් ගන්න

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇත්තටම පර්සියාද ගගට පැනල ඒ ගෑනිව බේරගත්තේ...... ???
    පර්සි තම සේවකයින්ට අනකර ගැහැනිය බේරා ගත්තා කිව්වොත් හරි :yes:

    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඡන්දෙ කාලෙට දේශපාලන ප්‍රහසන නවත්වනවා.
    පක්ෂ-විපක්ෂ කාගෙත් ඉල්ලීම පිට.

    එහෙනම් ඉතිං ඉස්සෙල්ලම ආණ්ඩුවේ ඡන්ද රැස්වීම් ටික් නවත්තන්න වෙයි..
    උන් තමයි නියම ආතල් දෙන්නේ..
    මම අහපු නියම කතාවක් තමයි මේ ඡන්දේ බස්නාහිර - දකුණු පලාත් වල මී හරක් සංඝණනයක් කියලා..:P:P
    බලාගන්න පුළුවන් හරියටම මී හරක් කීයක් ඉන්නවද කියලා..:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං යුද්දේ දින්නනේ....... :rofl: හුටා..... වැරදුනා..... කමක් නෑ බං කාන්තාව බේරා ගත්තනේ...... :P :dull:

    කෝ නැද්ද අපේ එරෝ.....?? :rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කමක් නෑ බං යුද්දේ දින්නනේ....... :rofl: හුටා..... වැරදුනා..... කමක් නෑ බං කාන්තාව බේරා ගත්තනේ...... :P :dull:

    කෝ නැද්ද අපේ එරෝ.....?? :rolleyes:

    :P:P
    තාම හොයාගන්න නැහැ..
    ලිඳේද මංදා...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කාන්තාව යනු යුද්ධයයි
    පර්සි යනු මා.රා ය
    ගම්වැසියන් යනු ඇමති මණ්ඩලයයි.
    ජනතාව යනු ශ්‍රී ලංකා ජනතාව ය.

    මම හිතන්නේ

    කන්තාව යනු : ශ්‍රි ලංකාවයි
    නැගු හඩ : යුද්ධයයි
    ගම්වැසියන් :ඇමති මණ්ඩලයයි.
    ජනතාව : ශ්‍රී ලංකා ජනතාව ය.

    ඇත්ත නම්: පර්සිත් පැනින්නෙත් කැමත්තෙන් නෙමෙයි

    :lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :P:P
    තාම හොයාගන්න නැහැ..
    ලිඳේද මංදා...

    Quote:
    Originally Posted by Radical78
    දැන් එතකොට කවුද ඔය ගඟට පනින්න බය නැති, ආත්ම ශක්තියක් සහ කොන්දක් තියෙන, කෙලින් වෙන පුද්ගලයා?

    කතාවෙ විදියට "පර්සි"

    කතාවෙ අනිත් එකා උඹ නේද?

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Quote:
    Originally Posted by Radical78
    දැන් එතකොට කවුද ඔය ගඟට පනින්න බය නැති, ආත්ම ශක්තියක් සහ කොන්දක් තියෙන, කෙලින් වෙන පුද්ගලයා?

    කතාවෙ විදියට "පර්සි"

    කතාවෙ අනිත් එකා උඹ නේද?

    කවුද බං කතාවේ අනිත් එකා?
    උඹ වෙන කතාවක්ද කියවන්නේ..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කවුද බං කතාවේ අනිත් එකා?
    උඹ වෙන කතාවක්ද කියවන්නේ..
    අනිත් එකා තමයි සීන් එක බලන් ඉදලා කතාව හදපු එකා.
    මේ ත්‍රෙඩ් එක බලන් හිටියා වගේ මෙතන දාපු එකත් ඌම වෙන්න ඇති.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිත් එකා තමයි සීන් එක බලන් ඉදලා කතාව හදපු එකා.
    මේ ත්‍රෙඩ් එක බලන් හිටියා වගේ මෙතන දාපු එකත් ඌම වෙන්න ඇති.

    එතකොට මෙහෙම කතාවක් වෙලාම නැද්ද බං...:P
    මම සියඹලා ගෙනල්ලම නැද්ද එතකොට:lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එහෙනම් ඉතිං ඉස්සෙල්ලම ආණ්ඩුවේ ඡන්ද රැස්වීම් ටික් නවත්තන්න වෙයි..
    උන් තමයි නියම ආතල් දෙන්නේ..
    මම අහපු නියම කතාවක් තමයි මේ ඡන්දේ බස්නාහිර - දකුණු පලාත් වල මී හරක් සංඝණනයක් කියලා..:P:P
    බලාගන්න පුළුවන් හරියටම මී හරක් කීයක් ඉන්නවද කියලා..
    :P:P

    පැහැදිළි මදි.
    එතකොට ඡන්දෙ ඉල්ලන උන්ද ඡන්දෙ දෙන උන්ද මීහරක්?
    කාට ඡන්දෙ දෙන උන්ද මීහරක්?
    එහෙමනම් මීහරක් ඇරුනහම අනෙක් උන් මොක්කුද?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එතකොට මෙහෙම කතාවක් වෙලාම නැද්ද බං...:P
    මම සියඹලා ගෙනල්ලම නැද්ද එතකොට:lol:

    එ්ක බලන් ඉදලා කතාව ලිව්වෙ උඹනම් එහෙම එකක් වෙලා ඇති.
    දැන්නම් සියඹලා කැවිලා වගේ උඹට :lol::lol::P:P
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පැහැදිළි මදි.
    එතකොට ඡන්දෙ ඉල්ලන උන්ද ඡන්දෙ දෙන උන්ද මීහරක්?
    කාට ඡන්දෙ දෙන උන්ද මීහරක්?
    එහෙමනම් මීහරක් ඇරුනහම අනෙක් උන් මොක්කුද?

    පැහැදිලි මදි කියපු එකෙන්ම තේරෙනවා සංඝණනය පටන් ගන්න කලින්ම කට්ටිය ඉන්නවා කියලා..:P:P:P:P
    දැන් මේ රට යන විදියට කාට ඡන්දෙ දෙන උන්ද මීහරක් කියලා තේරුම් ගන්න බැරි තරම් මීහරකෙක්ක්ද බං උඹ?:lol::lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැහැදිලි මදි කියපු එකෙන්ම තේරෙනවා සංඝණනය පටන් ගන්න කලින්ම කට්ටිය ඉන්නවා කියලා..:P:P:P:P
    දැන් මේ රට යන විදියට කාට ඡන්දෙ දෙන උන්ද මීහරක් කියලා තේරුම් ගන්න බැරි තරම් මීහරකෙක්ක්ද බං උඹ?:lol::lol::lol::lol:

    හරි මීහරක් කව්ද කියලා තේරුම් ගත්තා කියමුකෝ.
    ඉතිරි එවුන් මොක්කුද එතකොට?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අනිත් උන් තමයි මී හරක් නොවෙන උන්...:P

    :lol::lol::lol:
    ඒ කිව්වෙ?
    කළවැද්දෝ, හිකනල්ලු, නරි, ගෙම්බෝ, වවුල්ලු, බලල්ලු, උරුලෑවෝ වගේ මීහරක් නොවන උන් වෙන්ටෑ මයෙ හිතේ,
     
    එතකොට අර කතාව?