පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී

    (ලංකා ඊ නිව්ස් -2014.අගෝ.23, ප.ව.4.30 -තෙවන සංස්කරණය ප.ව.6.40) 2005 වසරේ සිට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටක් කරා රැගෙන ගොස් තිබේ. ඔහුට කලින් යොදා ගත් කිසිදු විදේශ සංචාරයක් නොතිබූ අතර ඊයේ(22) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව යෑමට තිබූ සාමාන්‍ය ගුවන් යානයක් මගින් විදේශයකට රැගෙන ගොස් තිබේ. ඔහුගේ ගමනාන්ත රට කුමක්දැයි මෙතෙක් හෙලි වී නැති අතර ඔහුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවූ බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් ද තහවුරු කරන ලදී.

    හෙලිකොප්ටර් යානයකින් ගුවන් තොටුපොලට රැගෙන ආ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඒ වන විට පිටත් වීමට තිබූ යානයකින් ගෙන ගොස් ඇති අතර ඔහු සමග වෛද්‍ය කණ්ඩායමක්ද පිටත්ව ගොස් ඇත. එම යානයේ යෑමට සියල්ල සූදානම්ව සිටි දෙමළ මගීන් සිව් දෙනෙකුගේ ගමන්වාර අවලංගු කර රාජපක්ෂගේ කණ්ඩායමට ඉඩ හසර සලසා තිබේ.

    පර්සි මහේන්ද්‍රගේ ඇමරිකානු පුරවැසි සොයුරෙක්ද ඔහු සමග පිටත්ව ගොස් ඇති අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ හදිසි අසනීපය ගැන ඔහුගේ ලඟම ඥාතීන් දැඩි සේ කලබලයට පත්ව ඇත.

    මේ සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන අතර නිහඬතාවයක් දරයි.

    1945 නොවැම්බර් 18 වෙනිදා වීරකැටියේදී උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ වයස මේ වන විට අවුරුදු 68 කි.
    Photo: පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටකට රැගෙන යයි..!------

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලංකා ඊ නිව්ස් .. හික් හික්.. සිරාවටම මම මඩ ගහන උන් කෑලෑ පත්තර ගහන උන් දැකලා තියනවා මේ වගෙ පොන්සියෝ නම් දැකලා නෑ..

    මුංගෙ මේ කෙහෙම්මල් නිසා තමා මහින්දලා තවත් උඩ යන්නෙ..

    විරුද්ධ වෙනවනම් . විපක්ශ වෙනවනම් කරන්න ඕන බුද්ධිමත් විදියට කතා කරන එක හා ඇත්ත කියන එක.

    වෙලාවකට හිතෙනවා ඊ නිව්ස් කරන්නෙත් මහින්ද ලොක්කද කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    අයිස් බකට් නාන්න ගිහින් සීතල වැඩි වෙලා පිස්සුවත් හැදුනද දන්නේ නැහැ..:D
     
    • Like
    Reactions: ErnE

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔය යකා නැති වෙච්ච වෙලාවට උඹලට අගේ තේරෙයි හොඳට දැන් උඩදාගෙන කුණුහබ්බෙන් බැන්නට :dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඔය යකා නැති වෙච්ච වෙලාවට උඹලට අගේ තේරෙයි හොඳට දැන් උඩදාගෙන කුණුහබ්බෙන් බැන්නට :dull:

    Ane ow ban u thama ne apita hamba karala denne.:dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    නැති උන දවසක බලපන්කො මං කිව්වෙ බොරුද කියලා :dull::dull:

    Baya wenna epa..U nathi wenne ithin thawa awurudu 20k withara giyahama thama..wala pallata yanakan balaye idiyi..eeta passe uge puthata otunna dei.:D
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Percy කියද්දී මං හිතුවේ මූ කියල..

    Percy.jpg
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Pacha Saha Mada Site Eka...
    May wage site walata yana ewunta gahanna ona....

    උඹට ඕක බොරු සයිට් එකක් වෙන්න පුලුවන්. හැබැයි රෑ දවල් උඹලා මෝහනය වෙලා ඉන්න රෑපවාහිනියෙනුත්, අයි ටී එන් එකෙනුත්. මහ එකාගේ කටුකන එවුන් ගේ පත්තරවල දාන්නෙ නැති හැම හොරයක්ම​, දූශනයක්ම එලිදරව් කරන එකම සයිට් එක lankaenews.com
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මරා ගෙන ගියේ ඇමරිකාවට

    මරා ගෙන ගියේ ඇමරිකාවට: කලින් යොදාගත් ගමනක් යැයි ආණ්ඩුව කියයි---

    (ලංකා ඊ නිව්ස් -2014.අගෝ.24, පෙ.ව.5.30) මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේම ගියේ ඇමරිකාවට යයි ද එය කලින් යොදා තිබූ ගමනක් යැයිද රාජපක්ෂ අසනීප වී විදෙස් රටකට ගෙන යෑම ගැන ලංකා ඊ නිව්ස් ඇතුළු විකල්ප වෙබ් මාධ්‍ය හෙළි කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව දිනක් තිස්සේ කට පියාගෙන සිටීමෙන් පසු නිල වශයෙන් පවසා තිබේ.

    කෙසේ වෙතත් ඇමරිකාවේ වේලාවෙන් සෙනසුරාදා සවස 2.30ට පමණ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නුවරට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂව ගෙනැවිත් ඇත. ඔහුගේ ඇමරිකානු පුරවැසි මලයෙක් වන ඩඩ්ලි රාජපක්ෂ වාසය කරන්නේ හූස්ටන් හි ය. ඩඩ්ලිද පර්සි මහේන්ද්‍ර සමග ලංකාවේ සිට පැමිණියේ ය. මීට පෙරද පර්සි මහේන්ද්‍ර අසනීප වූ අවස්ථා දෙකකදී ප්‍රතිකාර ලබා ගත්තේ හූස්ටන්හි ''එම්.ඩී. ඇන්ඩර්සන් කැන්සර් සෙන්ටර්'' නමැති රෝහලෙනි.

    කලින් යොදා ගත් ගමනක් යැයි ආන්ඩුවේ කීම අසත්‍යයක් වන්නේ පර්සි මහේන්ද්‍ර විසින් තමා හමුවීම සඳහා ලබාදී තිබූ ඇපොයින්මන්ට්ස් සියල්ල ලබන 29 වෙනි දා දක්වා අවලංගු කර තිබීමෙනි. සිකුරාදා දිනයේ පාවෙන සාප්පු සංකීර්ණය විවෘත කිරිමට රාජපක්ෂ විසින් යොදාගෙන තිබුනද එයද වර්ෂාව කියා අවලංගු කරන ලදී. විවෘත කිරීමේ උත්සව වර්ෂාව කියා අවලංගු කිරීම ලංකාවේ සම්ප්‍රදාය නොවේ. මන්ද යත් විවෘත කිරීම් වැනි සුභ නැකත් අවස්ථාවලදී වර්ෂාවක් ඇද වැටීම සුභ ලකුණක් සේ ලංකාවේ මහජනතාව සලකන බැවිනි.
     
    Similar threads