පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී
(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.23, ප.ව.4.30 -තෙවන සංස්කරණය ප.ව.6.40) 2005 වසරේ සිට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටක් කරා රැගෙන ගොස් තිබේ. ඔහුට කලින් යොදා ගත් කිසිදු විදේශ සංචාරයක් නොතිබූ අතර ඊයේ(22) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව යෑමට තිබූ සාමාන්‍ය ගුවන් යානයක් මගින් විදේශයකට රැගෙන ගොස් තිබේ. ඔහුගේ ගමනාන්ත රට කුමක්දැයි මෙතෙක් හෙලි වී නැති අතර ඔහුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවූ බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් ද තහවුරු කරන ලදී.
හෙලිකොප්ටර් යානයකින් ගුවන් තොටුපොලට රැගෙන ආ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඒ වන විට පිටත් වීමට තිබූ යානයකින් ගෙන ගොස් ඇති අතර ඔහු සමග වෛද්‍ය කණ්ඩායමක්ද පිටත්ව ගොස් ඇත. එම යානයේ යෑමට සියල්ල සූදානම්ව සිටි දෙමළ මගීන් සිව් දෙනෙකුගේ ගමන්වාර අවලංගු කර රාජපක්ෂගේ කණ්ඩායමට ඉඩ හසර සලසා තිබේ.
පර්සි මහේන්ද්‍රගේ ඇමරිකානු පුරවැසි සොයුරෙක්ද ඔහු සමග පිටත්ව ගොස් ඇති අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ හදිසි අසනීපය ගැන ඔහුගේ ලඟම ඥාතීන් දැඩි සේ කලබලයට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන අතර නිහඬතාවයක් දරයි.
1945 නොවැම්බර් 18 වෙනිදා වීරකැටියේදී උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ වයස මේ වන විට අවුරුදු 68 කි.
Photo: පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටකට රැගෙන යයි..!------