Apo pons, koheda oyy suddage pethsamak thibbe? eeka SF ge duwa start karapu ekak ne, onna Obama wath start karanam kiyanna thibba suddage kiyala.



පලවෙනි කැල්ල මට අදාල නැ,ඒක උබම තියාගනින් ,ෆේක් කාරයන්ට හරියනව
එහෙනමි සුද්දගෙ පෙත්සම නෙමේ සුද්දිගෙ පෙත්සම 

අනේ යකෝ ධවල මන්දිරේ වෙබි සයිටි එකේ ඔය එක එක හාල් කෑලිවලට පෙත්සන් ඔපන් කරන්ඩ පුලුවන්ද ? සුද්දගෙ උවමනාව නැතුව. ඔක අත්ස්න් කරපුවාම දෙනව කියල තිබිබෙ ඔබාමට නෙමේද,මට පෙවුන හැටි වැරදි ඇති 

ඔන්න කටිටය අලුත් තර්කයක් දානව,පෙත්සම සුද්දගෙ එකක් නෙමේලු


මුන්ට සුද්දට බනිද්දි පුදුම අමාරැවක් තියෙන්නෙ, සුද්දගෙ කටු ලොවන කුකේකො ටික රටේ නැති බොරැ කියනව 






