පර්සි රාජපක්ෂගේ ප්‍රගති වාර්තාව..

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    නීතිය 2%(F)
    යුද්දය 98% (A)
    කෘෂිකර්මය 5 %
    (F)
    විදේශ සබදතා 7 % (F)
    අද්‍යාපනය 5 % (F)
    සෞක්‍ය 8 % (F)
    ක්‍රීඩා 4% (F)
    යටිතල පහසුකම්- 40 % (E)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -අති අසාර්තකය්.(F)
    ලක්විජය විදුලිබලාගාරය-අති අසාර්තකය්.(F)
    අධි වේගී මාර්ගය -සාමාන්යෙන් සාර්තකය්.(C)
    නෙලුම් පොකුණ -සාර්තකය්.
    (C)

    (සාර්ථක ව්‍යපෘති දෙකම චන්ද්‍රිකා ශිෂ්‍යාවගේ ආරම්බ කිරීම් වන අතර මොහු එම වියාපෘති වාර්තා වලට ඔහුගේ නම දාගෙන ඇත..)

    හැසිරීම -කැමරා ඉදිරියේ ඉතාම යහපත්ය..
    කැමරාවෙන් පිටත අන්තිම සවුත්තුය..

    පසු සටහන..

    මොහුගේ ප්‍රගති වාර්තාව ඉතාම දුර්වලය.මොහු හොදින් ලකුණු
    රැස් කර ඇත්තේ යුද්දයට පමණි.අනේ සැම එකෙකින්ම අසාර්ථකය.එමනිසා යුද්ද විෂයේ පමණක් සාර්ථක බාවයට හේතුව යුද්ද විෂය සදහා මොහුත් සමග සහබාගි වූ සරත් බව මින් නිගමනය් කරමි.

    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආ එතකොට ආර්ථිකේ එක ගැනත් දාන ඕනනේ​
    ;););)

    පහත පළ වන්නේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි.

    ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවායි.

    බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි.

    එහෙත් විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීම ම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි.

    විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ‍සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය.

    එම අඩු කිරීම් මෙසේ ය.

    21699519.jpg
    මේ අතර ලංකාව 2011 8%ක් වූ ආර්ථක වර්ධන වේගය 2012දී 8.3%ක් දක්වා වැඩි වන බවට ප්‍රක්ෂේපණය කර ඇත.

    බ්‍රහස්පතින්දා නිතුත් කරන ලද ෆිච් රේටිං ආයතනයේ ස්වෛරී ආර්ථික දර්ශනය අනුව ණය වර්ධනය හා ඉහළ යන වත්කම් මිළ හේතුවෙන් ලෝකයේ වඩාත් ම අනතුරුදායක මුල්‍ය පද්ධති නමයෙන් හතරක් ම පිහි‍ටා ඇත්තේ ආසියා පැසිෆික් කලාපයේ ය. වාර්තාව අනුව, ෆිච් විසින් වටිනාකම් නියම කරන ලද නැගී එන රවල් අතරින් මූලික ශේෂයේ හෙවත් ජංගම ගිනුමට ශුද්ධ ඍජු විදේශ ආයෝජන එකතුවෙහි අතිරික්තයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලංකාව හා ඉන්දියාව විසින් පමණි.

    වි‍ශ්ලේෂකයන් පවසන පරිදි ලංකාවේ අධික අනතුරුදායකකමට ප්‍රධාන හේතුව අධික වෙළඳ ශේෂයයි. ලංකාව ආනයන සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 16ක් වැය කරන අතර අපනයන ආදායම එයින් භාගයකි. ඍජු විදේශ ආයෝජන මේ වසරේදී ඩොලර් බිලියනයක් වූ බව ජනාධිපතිවරයා අයවැය විවාදය අවසාන කතාව පවත්වමින් පැවසී ය.

    එහෙත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් රුපියල කෘත්‍රිමව ඉහළ අගයක තබා ගැනීම සඳහා ද එපමණ ම මුදලක් වැය කළ බවයි. මහ බැංකුව ඊට අමතරව පොළී අනුපාතික ද කෘත්‍රිමව පහළ මට්ටමක තබා ගනියි.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන පරිදි එක් ප්‍රශ්නයක් වන්නේ ජංගම ගිනුමත්, ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමත් නිසියාකාරව නො පැවතීමයි. නිදසුනක් ලෙස ජංගම ගිනුමේ පුධාන දායකයා වන්නේ වි‍දේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ය. විය යුත්තේ අපනයන ආදායමයි.

    ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමේ ද ප්‍රධාන දායකයා වන්නේ රාජ්‍ය ණයයි. විය යුත්තේ ඍජු විදේශ ආයෝජනයි. මහාචාර්ය අබේරත්න පවසන පරිදි ලංකාව වැනි කුඩා රටවල වර්ධනය සිදු විය යුත්තේ අපනයනවලිනි. එහෙත් පසුගිය පස් වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශීඝ්‍රයෙන් පහත වැටිණි. එය මූලික ආර්ථික සංකල්පවලට පටහැණි කාරණයකි.

    මෙවන් පසුබිමක් තුළ වර්ධනය පැමිණෙන්නේ කොහෙන්ද යන්න පුදුමයට කාරණයක් බව හේ පවසයි.

    source
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    රටට පෙන්නන එක.

    නීතිය 98%(A)
    යුද්දය 100% (A)
    කෘෂිකර්මය 98 % (A)
    විදේශ සබදතා 98 % (A)
    අධ්‍යාපනය 90 % (A)
    සෞඛ්‍යය 90 % (A)
    ක්‍රීඩා 90% (A)
    යටිතල පහසුකම්- 98 % (A)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -සාර්තකයි.(B)
    ලක්විජය විදුලිබලාගාරය-අති සාර්තකයි.(A)
    අධි වේගී මාර්ගය -අති සාර්තකයි.(A)
    නෙලුම් පොකුණ --අති සාර්තකයි.(A)

    ඇත්ත එක.

    නීතිය 2%(F)
    යුද්දය 98% (A)
    කෘෂිකර්මය 5 % (F)
    විදේශ සබදතා 7 % (F)
    අද්‍යාපනය 5 % (F)
    සෞක්‍ය 8 % (F)
    ක්‍රීඩා 4% (F)
    යටිතල පහසුකම්- 40 % (E)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -අති අසාර්තකය්.(F)
    ලක්විජය විදුලිබලාගාරය-අති අසාර්තකය්.(F)
    අධි වේගී මාර්ගය -සාමාන්යෙන් සාර්තකය්.(C)
    නෙලුම් පොකුණ -සාර්තකය්.(C)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න මම අද දානවා අධ්‍යාපනයට A එකක් තියෙන්න ඕන කිවුව වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැති උපන්ගෙයි මෝඩයට ;)බලාගන්න අපේ රජාගේ අධ්‍යාපන කෙරුවාව
    ළමයි අවුරුදු දෙක තුනක් නැහිල නැහිලා විභාගේ ලිවුවා
    ඊට පස්සේ ගුරුවරුයි විශ්ව විද්‍යාල ආචාර්ය වරුයි මහන්සිවෙලා උත්තර පත්‍ර ටික බලලා දුන්න
    මේ මී හරකුන්ට හරියට ප්‍රතිපල දීගන්න බැහැ
    ජ්‍යාමිතික සුත්රයකින්ලු Z-score calculate කරේ
    සංඛ්‍යායනයයි ජ්‍යාමිතියයි දන්නේ නැති එකෙක් තමයි උසස් අධ්‍යාපන ඇමති
    ඇමතිය එහෙමනම් ඌට ආවඩන බුරුවො කොහොම වෙන්න ඕනද:lol::lol::lol:

    lank.jpg

    din2.jpg

    dm.jpg

    island.jpg

    lak.jpg

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔන්න ඉරෝෂනීට බලාගන්න මම දානවා නොරොච්චෝලේ කථා වස්තුව

    champika.jpg

    පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 35ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව ද, එවැනි එක් දිනක් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විඳින්නට සිදු වන පාඩුව රු. කෝටි අටක් බව ද විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසයි. මෙම ඇමතිවරයා මීට ටික කලකට පෙර විදුලි බල මණ්ඩලය 'ලාභ' ලබන තත්වයට ගෙන ආ අයෙකි.

    විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක දැරූ උත්සාහයක්
    ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය විසින් ව්‍යර්ථ කරන ලද බව වාර්තා විය.

    මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය.

    මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ය.

    මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරමිනි.

    විදුලි ඒකක මිලියන හයක් පමණ දිනකට නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති මෙම විදුලි බලාගාරය 2011 වසරේ වැඩි දින ගණනකදී නිපදවා ඇත්තේ එයින් භාගයක් පමණි.

    විදුලි බල මණ්ඩලය ඒ අඩුව පුරවා ගැනීම සඳහා දැන් පෞද්ගලික අංශයෙන් ඒකකය රු.50 දක්වා අධි මිළට විදුලිය මිළ දී ගනියි.

    ඒ දිනවල නොරොච්චෝලේට එරෙහිව මහජන විරෝධය මතු වෙද්දී අඩු මිළට ගල් අඟුරු විදුලිය ලබා දෙන්නට සපථ කළ අය දැන් බෙහෙතකට හෝ සොයා ගන්නට නැත.

    source

    ඔය ගමන්ම මේකත් කියවගෙන යන්න​
    cartoon_volt_powerplant.jpg

    :lol::lol::lol::lol::lol::lol:
    චම්පික රණවක ඇමතිතුමාට නොබෙල් තෑග්ග හිමි විය යුතු ය. එතුමා සොයා ගැනීමක් කර තිබේ. ඒ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම තව දුරටත් ලාභදායී නො වන බවයි.

    එහෙත්, ‍ලංකාව ගල් අඟුරු හීනය දකින්නට පටන් ගත් අනූවේ දශකයේ පටන් ම ලංකාවේ පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් හා සමාජ සංවිධාන රැසක් ම මෙය දුටුව හ. ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට විරෝධය පළ කළ හ.

    නොරෝච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේ අදහස ප්‍රවර්ධනය කරද්දී දේශපාලකයන් පැවසුවේ එමගින් විදුලිය ඉතා අඩු මිළට සැපයිය හැකි බවයි. එහෙත්, දැන් විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසන්නේ ගල් අඟුරුවල මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා එය තව දුරටත් ලාභ බලශක්ති ප්‍රභවයක් නො වන බවයි.

    ගල් අඟුරු බලාගාර අදහස මුලින් ගෙ‍න ආ අනූව දශකයේදී මෙන් නො ව, නොරොච්චෝලේ බලාගාරය හදන්නට පටන් ගත් 2006 වන විට මේ බව පැහැදිලි වෙමින් තිබිණි. තතු දත් විදුලි ඉංජිනේරුවකු වන චම්පික රණවක ඒ බැව් දැන දැනත්, නිහඬව බලා සිටියේ ය.

    The Minister has said that when Sri Lanka ordered its first shipment, coal was at US$ 69 per tonne and the energy cost of a unit was Rs. 3.20. When the second shipment was ordered, the coal prices had increased to US$ 140 per tonne resulting in an increase in the per unit energy cost to Rs. 6.50.

    However the next shipment has also been ordered and the coal prices have further increased to US$ 160 per tonne, the Minister has said. (පාලක පක්ෂයට සම්බන්ධ Colombo Page වෙබ් අඩවිය, 2011-03-15)

    මේ වනාහි ගල් අගුරු විදුලියේ ආර්ථික පිරිවැය පමණි. චම්පික රණවක ඇමතිතුමා ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමේ පාරිසරික පිරිවැය ගැන කියන්නේ කුමක්දැයි දැන ගන්නට අපි කැමැත්තෙමු.

    මුල් කාලයේ ගල් අඟුරු විදුලිය ප්‍රවර්ධනයේ යෙදුණු දේශපාලකයන්ට හා නිලධාරීන්ට ඒ ක්ෂේත්‍රයේ මහ සමාගම්වලින් වාසි ලැබිණි.

    රණවක ඇමතිතුමා ප්‍රවර්ධනය කරන්නේ න්‍යෂ්ඨික ශක්තියයි. ඒ පිටුපස ද වාසි රැසක් ඇති බවට සැක නැත.

    දැන් මේ සටහන කියවමින් සිටින පිරිසක් දත මැද ගෙන සූදානම් වන්නේ මේ ප්‍රශ්නය අසන්නට ය. ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද යන්න ඒ ප්‍රශ්නයයි.

    මෙන්න පිළිතුර:

    බලශක්ති අර්බුදයට ඇත්තේ එක ම එක තිරසාර විසඳුමකි. ඒ වනාහි බටහිරට බැන බැන ඇමරිකන්කාරයන්ගේ පරිභෝජන රටාව කොපි කිරීම නො ව, සමාජයේ පරිභෝජන රටා වෙනස් කර ගැනීමයි. ජීවිතය වැඩි වැඩියෙන් බලශක්තියට ප්ලග් ක‍ර ගැනීමෙන් වැළකීමයි. සරළව කියනවා නම්, වැඩිපුර සොබා දහම දෙසට යොමු වීමයි.

    තවත් සරළව කියනවා නම්, උදාහරණයක් ලෙස විදුලි බල හා බල ශක්ති ඇමතිතුමා වැනි දේශපාලකයන් ආරක්ෂකයන් පිරිවරාගෙන, තෙල් පුච්චාගෙන, පාරවල් තලමින්, යමරෙට වැඩ තරනවා වගේ පීත්ත පටි සොය සොයා බොරුවට එහෙ මෙහෙ දුවනවා වෙනුවට මාදිවෙල නිල නිවසක වත්තේ වම්බටු පැලයක් සිටුවීම වැනි දිවි නැගුමක් කරනවා නම් රටට වැඩදායක ය. මන්ද, සෑහෙන බල ශක්තියක් පිරිමැසේ. අද කාලයේ වැඩ වැඩි මිනිසුන්ට ලෝකය වටේ දුවන්නේ නැතිව අවශ්‍ය පුද්ගලයන් සමග සම්බන්ධ වීමේ හැකියාව නවීන තාක්ෂණයෙන් ලබා ගත හැකි ය.

    සාමාන්‍ය ජනතාව වන අප ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන භාණ්ඩ වන්දනාවට ගොදුරු වී බලශක්ති අවශයතා වැඩි කර ගන්නවා වෙනුවට ආපසු සොබා දහම වෙත නැඹුරු වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

    මේ වනාහි නවීන තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම නො වේ. ‍තෝරා බේරා පරිහරණය කිරීමයි. එන, එන හැම එක ම වැළඳ ගැනීම භාණ්ඩ වන්දනාවයි.

    හෙළ උරුමකාරයන් නො දන්නවා වුණාට සිංහලයන්ගේ සැබෑ උරුමය තුළ සොබා දහම හා තාක්ෂණය සමග බැඳුණු දියුණු ජීවිතයක් තිබිණි. සිංහලකම යනු රෙදි බැනියම් ඇඳගෙන ඇමරිකන්කාරයන් හා බටහිරුන් කරන දේ කිරීම නො ව, ඒ සැබෑ සිංහල ජීවිතය සොයා යාමයි.
    source

    ආ එතකොට ආර්ථිකේ එක ගැනත් දාන ඕනනේ​
    ;););)

    පහත පළ වන්නේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි.

    ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවායි.

    බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි.

    එහෙත් විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීම ම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි.

    විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ‍සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය.

    එම අඩු කිරීම් මෙසේ ය.

    21699519.jpg
    මේ අතර ලංකාව 2011 8%ක් වූ ආර්ථක වර්ධන වේගය 2012දී 8.3%ක් දක්වා වැඩි වන බවට ප්‍රක්ෂේපණය කර ඇත.

    බ්‍රහස්පතින්දා නිතුත් කරන ලද ෆිච් රේටිං ආයතනයේ ස්වෛරී ආර්ථික දර්ශනය අනුව ණය වර්ධනය හා ඉහළ යන වත්කම් මිළ හේතුවෙන් ලෝකයේ වඩාත් ම අනතුරුදායක මුල්‍ය පද්ධති නමයෙන් හතරක් ම පිහි‍ටා ඇත්තේ ආසියා පැසිෆික් කලාපයේ ය. වාර්තාව අනුව, ෆිච් විසින් වටිනාකම් නියම කරන ලද නැගී එන රවල් අතරින් මූලික ශේෂයේ හෙවත් ජංගම ගිනුමට ශුද්ධ ඍජු විදේශ ආයෝජන එකතුවෙහි අතිරික්තයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලංකාව හා ඉන්දියාව විසින් පමණි.

    වි‍ශ්ලේෂකයන් පවසන පරිදි ලංකාවේ අධික අනතුරුදායකකමට ප්‍රධාන හේතුව අධික වෙළඳ ශේෂයයි. ලංකාව ආනයන සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 16ක් වැය කරන අතර අපනයන ආදායම එයින් භාගයකි. ඍජු විදේශ ආයෝජන මේ වසරේදී ඩොලර් බිලියනයක් වූ බව ජනාධිපතිවරයා අයවැය විවාදය අවසාන කතාව පවත්වමින් පැවසී ය.

    එහෙත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් රුපියල කෘත්‍රිමව ඉහළ අගයක තබා ගැනීම සඳහා ද එපමණ ම මුදලක් වැය කළ බවයි. මහ බැංකුව ඊට අමතරව පොළී අනුපාතික ද කෘත්‍රිමව පහළ මට්ටමක තබා ගනියි.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන පරිදි එක් ප්‍රශ්නයක් වන්නේ ජංගම ගිනුමත්, ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමත් නිසියාකාරව නො පැවතීමයි. නිදසුනක් ලෙස ජංගම ගිනුමේ පුධාන දායකයා වන්නේ වි‍දේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ය. විය යුත්තේ අපනයන ආදායමයි.

    ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමේ ද ප්‍රධාන දායකයා වන්නේ රාජ්‍ය ණයයි. විය යුත්තේ ඍජු විදේශ ආයෝජනයි. මහාචාර්ය අබේරත්න පවසන පරිදි ලංකාව වැනි කුඩා රටවල වර්ධනය සිදු විය යුත්තේ අපනයනවලිනි. එහෙත් පසුගිය පස් වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශීඝ්‍රයෙන් පහත වැටිණි. එය මූලික ආර්ථික සංකල්පවලට පටහැණි කාරණයකි.

    මෙවන් පසුබිමක් තුළ වර්ධනය පැමිණෙන්නේ කොහෙන්ද යන්න පුදුමයට කාරණයක් බව හේ පවසයි.

    source

    Mr Dilshan,උබ කියලා තියෙන දේවල් සහතික ඇත්ත,එත් ඒවා මේ රටේ ඉන්න හුගාක් හැගීම් වලට වහල් උන උන්ට තේරෙන්නේ නැහැ
    :frown::frown::frown::frown:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජ්‍රජාතන්ත්‍රවාදය ඉල්ලල අරගල කරපු පොන්නය ආයෙ ගොල්ෆේස් යයිද නැත්තන් ගූ කාල ගේ මුල්ලෙ ලැගන් ඉදිද කියල බලතෑකි දැන්,

    උබේ අම්මගේ කුණු kiම්බ විකුනලා චන්දෙ ඉක්මනට තියමු පොන්ස් @erozan
     
    • Haha
    Reactions: kasun_kbp

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    රටට පෙන්නන එක.

    නීතිය 98%(A)
    යුද්දය 100% (A)
    කෘෂිකර්මය 98 % (A)
    විදේශ සබදතා 98 % (A)
    අධ්‍යාපනය 90 % (A)
    සෞඛ්‍යය 90 % (A)
    ක්‍රීඩා 90% (A)
    යටිතල පහසුකම්- 98 % (A)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -සාර්තකයි.(B)
    ලක්විජය විදුලිබලාගාරය-අති සාර්තකයි.(A)
    අධි වේගී මාර්ගය -අති සාර්තකයි.(A)
    නෙලුම් පොකුණ --අති සාර්තකයි.(A)

    ඇත්ත එක.

    නීතිය 2%(F)
    යුද්දය 98% (A)
    කෘෂිකර්මය 5 % (F)
    විදේශ සබදතා 7 % (F)
    අද්‍යාපනය 5 % (F)
    සෞක්‍ය 8 % (F)
    ක්‍රීඩා 4% (F)
    යටිතල පහසුකම්- 40 % (E)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -අති අසාර්තකය්.(F)
    ලක්විජය විදුලිබලාගාරය-අති අසාර්තකය්.(F)
    අධි වේගී මාර්ගය -සාමාන්යෙන් සාර්තකය්.(C)
    නෙලුම් පොකුණ -සාර්තකය්.(C)
    හොරා කෑම...... අධි විශිෂ්ට සම්මාන 100% (A++)

    හොරකම 200%
    අපි දෙන්නාම එකම වෙලාවේ දාලා තියෙන්නේ....... ඒ කියන්නේ 1000%
    ------ Post added on Feb 14, 2023 at 10:53 PM
     
    • Like
    Reactions: Starry Night