පර්සීගෙ කතාව

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
10501960_298949193637003_6054711704134363485_n.jpg

"එකෝමත් එක රටක පර්සි නම් නූගත් මනුස්සයකු විය.නමුත් හේ කපටිය.දිනක් එම ගමේ පිහිටි ගංගාව අසලින් යන විට ඔහුට කාන්තා හඩක් ඇසුනි.ඔහු ගමේ සෙසු අයටද අඩ ගැසූ නමුත් ගගේ ගසාගෙන යන ඇය බේරා ගැනීමට කව්රුත් නොවීය.ඔහු ගගට පැන එම කාන්තාව බේරා ගන්නා ලදී.ගොඩට පැමිනි විට ඔහු පළමුව සිදුකළේ එම කාන්තාවව දූෂනය කිරීමයි.ගමේ සියලු දෙනා එය බලා සිටියද කිසිවකු එයට විරුද්ධ නොවීය.මන්ද ඔහු එම කාන්තාව බේරාගත් බැවිනි."

කව්ද පර්සිකව්ද ගම්වැසියන්කව්ද ජනතාව?
 
  • Like
Reactions: DevilRox

idiamin

Banned
Nov 24, 2014
39
2
0
පර්සි නම් ඉතින් මරා ය
ගැහනිය නම් ?
ජනතාව නම් මේ මරාව ඔලුව උඩ තියාගෙන නටන මෝඩ සේනාවය
 
  • Like
Reactions: ruwantheekshana

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.

    Source - facebook
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10501960_298949193637003_6054711704134363485_n.jpg

    "එකෝමත් එක රටක පර්සි නම් නූගත් මනුස්සයකු විය.නමුත් හේ කපටිය.දිනක් එම ගමේ පිහිටි ගංගාව අසලින් යන විට ඔහුට කාන්තා හඩක් ඇසුනි.ඔහු ගමේ සෙසු අයටද අඩ ගැසූ නමුත් ගගේ ගසාගෙන යන ඇය බේරා ගැනීමට කව්රුත් නොවීය.ඔහු ගගට පැන එම කාන්තාව බේරා ගන්නා ලදී.ගොඩට පැමිනි විට ඔහු පළමුව සිදුකළේ එම කාන්තාවව දූෂනය කිරීමයි.ගමේ සියලු දෙනා එය බලා සිටියද කිසිවකු එයට විරුද්ධ නොවීය.මන්ද ඔහු එම කාන්තාව බේරාගත් බැවිනි."

    කව්ද පර්සිකව්ද ගම්වැසියන්කව්ද ජනතාව?

    meka weradhi machan :no::no::no:

    Persi a kanthawa bera gaththa handa....persi witharak dushanaya kaloth apita samawak hari denna puluwan....methana prashnaya thiyanne.....uge mallila 2na, ayya, puthala, massinala, mulu pawlama.....pawla witharak nemeine....kudu kaarayo ethanol karayo..hema ekama..me kaanthawa dushanaya karana eka.....anthimata me kaanthawage dharuwanta AIDS thamai :(:(
     
    • Like
    Reactions: DevilRox

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    meka weradhi machan :no::no::no:

    Persi a kanthawa bera gaththa handa....persi witharak dushanaya kaloth apita samawak hari denna puluwan....methana prashnaya thiyanne.....uge mallila 2na, ayya, puthala, massinala, mulu pawlama.....pawla witharak nemeine....kudu kaarayo ethanol karayo..hema ekama..me kaanthawa dushanaya karana eka.....anthimata me kaanthawage dharuwanta AIDS thamai :(:(

    :lol::lol: එරෝසන් , අපේ ගුණය, සුනිමල් පර්සි දුෂණය කරනවා බලාගෙන අතේ පාරක් වත් ගහන්න ඇතිනේ:lol::lol::lol: