රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
අනුර කුමාර දිසානායක
4. "රතු අලි පැටියා" ලෙස හඳුන්වනු ලැබීම
5. පක්ෂයේ අනෙකුත් නායකයන්ගේ ප්‍රකාශ නිසා නැවත නැවත සමාජය තුළ මතවාද ප්‍රචලිත වීම.
6. ජයග්‍රහණයට පෙරත්, එම උද්දාමයෙන් පමණ ඉක්මවා කටයුතු කරන ගම් මට්ටමමේ පැරණි සාමාජිකයන්ගේ කටයුතු නිසා ගම්වල ඡන්දදායකයින් සිත් තුළ බියක් ඇතිවීම.
7. අද පවතින තත්වය යටතේ විමල් වීරවංශ වැනි අයෙකු වේදීකාවේ සිටියානම් ඒ්කාන්නත ජයග්‍රහණයක් ලැබීම සහතික උවත් පිළිගැනීමට නිහතමානී නොවීම.
- පොදු ජනතාව අතර බිම් මට්ටමට කිට්ටු නායකයෙකු ලෙස පොදු පිළිගැනීමක් නැත.
- පහුගිය කාලයේ ගත් සමහර තීරණ.
- යුක්තිගරුකව කටයුතු කර සමාජයේ හොද නමක් දිනාගන්නවා වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණයට සම්බන්ධ නිලධාරීන් ආරක්ෂා වන අන්දමින් කටයුතු කිරීම.
- පොලිස්පතිවරයා පත්කිරීම හා සම්බන්ධ තීරණ සහ උසාවිය විවේචනය කිරීම.
- ඒක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රකෘත්මත් කිරීමට අසමත්වීම.
- සජබයේ බහුතරයක් ඔහුගේ නායකත්වය යටතේ ඒජාපය පිළිගැනීමට සූදානම්ව සිටි නමුත් පැහැදිලි අන්තර් සම්බන්ධතා ගොඩ නැංවීව වෙනුවෙන් විය යුතු නමුත් හිතාමතාම රනිල් වටා සිටින ගෝල බාලයන්ගේ නොසැලකිල්ලට භාජනය වීම.
- රනිල්ගේ ගෝල බාලයන්ගේ පහුගිය ක්‍රියාකාරකම් සාමාන්‍ය ජනතා අප්‍රසාදය වර්ධනයට හේතුවීම.
- රනිල් වටා සිටින ප්‍රබල ගෝලයන් විසින් රනිල් සමග ඒකතුවීමට කැමැත්තෙන් සිටි සජබ සහ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් පෞද්ගලික බල තණ්හාව නිසා කොන් කිරීම.
- සජබය සහ ඒජාපය නැවත ඒකතු කර අලියා ලකුණින් ඉදිරිපත් නොවීම.
- පාස්කු ප්‍රහාරයේ සෑබෑ වගකිවයුත්තන් වෙත වගකීම පැවරීමට අසමත් වීම.
- මැතිවරණ පැවැත්වීම කල් දැමීමට ඔහු කටයුතු කරන බවට ද බොහෝ දෙනෙකුගේ චෝදනා එල්ල විය
- මහ බැංකු වංචාවක් ගැන සමාජය මුල් බැසගත් සංකල්පය නිවැරදි කිරීමට කිසි සේත්ම උත්සාහවන්ත නොවීම
1. විපක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තු රැස්වීම්වල ආරම්භයේ හැසිරුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොගැලපෙන හැසිරීම.
2. තවමත් රටේ නායකයා ලෙස කටයුතු කිරීමට පූර්ණ රාජ්‍යතාන්ත්‍රික හැදියාවක් නොමැති වීම.
3. රට පවතින ආර්ථික අර්බුදයට පැහැදිලි විසදුමක් දීමට ඇති නොහැකියාවක් ගැන ජනතා මනෝභාවය.
4. තරුණ දක්ෂ මන්ත්‍රීවරු සිටියදී දූෂිත බලලෝභි වයස්ගත පිරිසක් වටකර ගැනීම.
5. වසර ගණනාවක් කැපවීම් කළ සජබ මන්ත්‍රීවරුන් පසෙකලා තට්ටුමාරු උණු අතලොස්සක් වැදගත් කොට සැලකීම.
6. තම නායකත්වය යටතේ පරිපාලනමය වගකීම් සියල්ල තම භාර්යාව හරහා සිදු කිරීම.
7. අධික බල තණ්හාව පසෙකලා, එජාපය සමග එක්ව අලියා ලකුණ යටතේ තරඟ කර අග්‍රමාත්‍ය ධුරය ලබා ගැනීමට නිහතමානී නොවීම.
8. ලෝක පූජිත කොටස ඉදිරියට ගෙන යම් යම් අයගේ නම්වලින් ගම් නම්කිරිම, ජපන් භාෂාව කථා කිරීම, ඉංග්‍රිසි භාෂාවේ ප්‍රවීනයෙක් බව ඔප්පු කිරිමට යෑම, අලි මන්ත්‍ර වැනි සමාජ විහිලු සැපයීම
අනුර කුමාර දිසානායක
1. ඉතිහාසය පුරාවට ජන මනස කැළඹූ භීෂණ සමය, ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු “සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා" රාශියක දෝංකාරය
2. පක්‍ෂ-විපක්‍ෂ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන් ම ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසි විසින් සිදු කරන ලද බව කී දූෂණ ඇතුළත් ලිපි ගොනු අනාවරණය කරණවා පවසා එය සිදු නොකිරීම.
3. පක්ෂ අරමුදල ගැන ඇති චෝදනා4. "රතු අලි පැටියා" ලෙස හඳුන්වනු ලැබීම
5. පක්ෂයේ අනෙකුත් නායකයන්ගේ ප්‍රකාශ නිසා නැවත නැවත සමාජය තුළ මතවාද ප්‍රචලිත වීම.
6. ජයග්‍රහණයට පෙරත්, එම උද්දාමයෙන් පමණ ඉක්මවා කටයුතු කරන ගම් මට්ටමමේ පැරණි සාමාජිකයන්ගේ කටයුතු නිසා ගම්වල ඡන්දදායකයින් සිත් තුළ බියක් ඇතිවීම.
7. අද පවතින තත්වය යටතේ විමල් වීරවංශ වැනි අයෙකු වේදීකාවේ සිටියානම් ඒ්කාන්නත ජයග්‍රහණයක් ලැබීම සහතික උවත් පිළිගැනීමට නිහතමානී නොවීම.

