පරාජය භාරගන්න යැයි මෙලනියා ට‍්‍රම්ප් කියයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පරාජය භාරගන්න යැයි මෙලනියා ට‍්‍රම්ප් කියයි.
    පුතුන් දෙදෙනා ඊට විරුද්ධ වෙයි.


    Atalayar_Donald Trump Melania.jpg



    ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පිළිගනිමින්, පරාජය භාරගන්නා ලෙස, ජනාධිපති ආර්යයා, මෙලනියා ට‍්‍රම්ප් සහ ජනාධිපති ප‍්‍රධාන උපදේශක ජෙරාද් කුෂ්නර්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා ඇති බව, සී.එන්.එන් පුවත්සේවය වාර්තා කරයි.

    කෙසේ වෙතත්, ජනාධිපතිගේ වැඩිමල් පුතුත් දෙදෙනා වන, ඩොනල්ඞ් ජූනියර් සහ එරික් ට‍්‍රම්ප්, ඊට විරුද්ධ බවත්, ජනාධිපතිවරණයේ දී අක‍්‍රමිකතා වූ බවත්, ඊට එරෙහිව නීතියම කි‍්‍රයාමාර්ග ගත යුතු බවත් කියමින්, සිය ධූරය වෙනුවෙන් සටන් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පොළඹවන බවත් එම පුවත්සේවය වාර්තා කර තිබේ.

    https://www.cnn.com/2020/11/08/politics/jared-kushner-donald-trump-concession/index.html
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ යෝධි ඩිවෝස් වෙන්න යන්නේ
    ඒ උනාට මොකද පට්ට ලස්සනයි ඇහ් මට නම්

    ඒ ඇයි ඒ ?? ඩිවෝස් වෙන්නේ ? බයිඩන් බදින්න ද ?
     
    • Haha
    Reactions: silent one