පරාජිත මහින්ද

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    චන්ද්‍රිකාගේ මිස්ට අල්ලගෙන නහින මහීගෙ බත් හැලයන්ටයි.. යකෝ මේ රටේද අපි ජීවත් වෙන්නෙ??

    තම දරුවා පැහැරගෙන ගොස් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන ආකාරයේ ප්‍රචාර සදහා යොදාගෙන ඇතැයි පවසමින් මවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

    මේ පිළිබඳව පැහැදිලි කළ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අදිකරණයේ පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා.
     
    මේක අනිවාර්යයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත්වන විදියට මහින්ද මෛත්‍රී කරා වගේ පේන විදියට මෛත්‍රීගෙම කටටියක් මහින්දගෙ කට්ටිය වගේ ඇවිත් මෛත්‍රීගෙ කට්ටිය (ඒකියන්නෙ ඒ කට්ටියම) පහරගත්ත විදියට පේන්න කරපු එකක් වෙන්න ඕන.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන් ඔක ගෑන ඈහුවොත් කියයි ඔකත් විදෙශිය කුමන්ත්‍රනයක් කියලා..මොකද ඔකුන් ඉපදිලා තියෙන්නෙ විදෙශිය කුමන්ත්‍රන වල ප්‍රතිපලයක් විදිහටනෙ..නොදකින් ගූ කාපල්ලා ඔයිට වඩා හොදයි,දරුවන්ගෙ ජිවිත විනාශ කරන්නෙ නෑතුව:angry:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේක අනිවාර්යයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත්වන විදියට මහින්ද මෛත්‍රී කරා වගේ පේන විදියට මෛත්‍රීගෙම කටටියක් මහින්දගෙ කට්ටිය වගේ ඇවිත් මෛත්‍රීගෙ කට්ටිය (ඒකියන්නෙ ඒ කට්ටියම) පහරගත්ත විදියට පේන්න කරපු එකක් වෙන්න ඕන.


    ඕකේ පරහට කේස් එකක් තියනවා නේ නයිටී එන් එතකොට ම්යිත්‍රීටද චපෝර්ට් :rofl:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    chater halo....... mewa wenawa ehuwama wili lejjay. lankawe inne amuthu saththu jathiyakda kiyala hithenawa
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10882086_771474782934395_3263224959251937488_n.jpg
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    සිද්ධිය සැකෙවින් මෙසේය.

    ඕනෑම පවුලක ප්‍රශ්න ඇතිවන බව අපි පිළිගනිමු.එලෙසම මහින්ද සට්ටැඹියකු වන ජනක සුසිල කුමාරද සිය බිරිද සමග විරසකව සිටින බව පළමුව කිව යුතුය.

    ජනකට නයිට‍ීඑන් හි දැනට වරෙන්තුවක් නිකුත් කර සිටින සුදර්මන් රදළියගොඩව මුනගැසෙන්නේ මේ අතර තුරදීය.

    විමසුම පිටපත ලියන මහින්ද අඹේසුන්දර අපාගත වීමත් සමග මඩ ෆැක්ටරිය බාරව සිටින සුදර්මන් මොහුගේ ඔළුවට අපූරු අදහසක් දමා ඇත.එනම් තමන්ගේම දරුවා පැහැරගෙන ඔහු ලවා බලහත්කාරයෙන් ප්‍රකාශයක් කියවා එය ජඩමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමයි.ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය ගතමනාද ලබා දී ඇත.

    ඉන් අනතුරුව මීට සති කිහිපයකට පෙර දරුවාව සිය මව බාරයෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති පියා මේවනතුරුත් ඔහුව අයිටීඑන් පරිශ්‍රය හෝ ඒ ආසන්න ප්‍රදේශයක සගවාගෙන සිටියි.

    දරුවා ඉකුත් 30 වනදා පැවසුවේ තමාගේ මවව බලහත්කාරයෙන් සිරිසේන පැහැරගෙන ගොස් ඇති බවයි.නමුත් මව දැනට(ඉදිරියට නොදනිමු) යහතින් සිටින අතර සැබැවින්ම පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇත්තේ දරුවාවය.

    එපමණක් නොව ඊට පසුදින මේ පියාද නයිටීඑන් ඔස්සේ පැවසුවේ දරුවා මෛත්‍රිපාල සිරිසේනගේ බවයි.එහෙත් චමිලා දිසානායක නම් එම තැනැත්තියගේ දරුවා පෙර දින පෙන්වූ දරුවා බව ඔහු නොපවසයි.එසේම දරුවා පෙර දින පැවසුවේ තමාට සිටින්නේ මව පමණක්ය යන්න පමණයි.කෙසේ වෙතත් දරුවාගේ එම ප්‍රකාශ සියල්ල ඔහුව බියට පත්කිරීමෙන් සිදු කර ඇත‍

    අද(02) දරුවාගේ මව චමිලා කුමාරි දිසානායක මහත්මිය සිය සැමියා හා අයිටීඑන් ආයතනය සිය දරුවාව පැහැරගෙන ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර ඇත.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මේක අනිවාර්යයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත්වන විදියට මහින්ද මෛත්‍රී කරා වගේ පේන විදියට මෛත්‍රීගෙම කටටියක් මහින්දගෙ කට්ටිය වගේ ඇවිත් මෛත්‍රීගෙ කට්ටිය (ඒකියන්නෙ ඒ කට්ටියම) පහරගත්ත විදියට පේන්න කරපු එකක් වෙන්න ඕන.

    ane ow bn etakota rata pura cutouts gehuweth my3 ge kattiya, "aluth parapura" ta gehuweth nil balakaye t shirt edagatta my3 ge kattiya ....... salman khan gennuweth my3 ge kattiyamai ...... :rofl:

    ape maha rajawa apahasu tawata path karanna .................. :rofl: :rofl:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    me wage sakkili widihe mada me rate bahutharayak anuatha karanne naha. mewa karana ITN ayathanaya nisa thamai Mahinda mahathtayage chanda sahena pramanyak adu kale.