පරාටාකමු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    21766763_1978812782392266_8714147903628369126_n.jpg



    21765159_1978812795725598_1210265356827794948_n.jpg



    21765077_1978812819058929_4720740039608666147_n.jpg
     
    • Like
    Reactions: Iron Monger

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහොම කරාම තමා
    ලුනු අල්ලලා රසට එන්නෙ


    :lol:


    අතින් ඇනුවාම පාරිබෝගික සේවා අදිකරියෙන් ගේම ඉල්ලනවාලු.:lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Parata hadana hema thenama wage minissunta pennane ban piti ananne. Kohe hari charter pot ekak wenna ethi.

    පිටි බෝලයක් දෙකක් ඇනුවාට ඉස්සරහා. පිටි අනන්නේ පිටිපස්සේ කාමර වල බන්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හරිනේ බං. ‘‘පා රටා’’ කියන එකනේ බං පස්සේ කාලෙක දි ‘‘පරාටා’’ උනේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරිනේ බං. ‘‘පා රටා’’ කියන එකනේ බං පස්සේ කාලෙක දි ‘‘පරාටා’’ උනේ.

    මුලින් අත් දෙකෙන් අනද්දී පාර්බිබෝගික සේවා අදිකරියෙන් ඇවිල්ලා. ඔහොම කියලා සිල් කරනවා කියල. ඊට පස්සේ තමා කකුලෙන් අනන්නේ බන් මුන්:lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හැබැයි මොනව උනත් සෙරෙප්පුව එහෙම ගලවල පැත්තකින් තියල පිරිසිදුවට වැඩේ කරනව. චූ බිංදුවක් වැටුනත් කටේ කෙළ එහෙම විසි වෙන්නෙ නෑනේ. එ් පැත්තෙන් අපිට සංතෝස වෙන්න පුලුවන්.