පරාටා ගැහිල්ල

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    rasata paratha ekak kanna place ekak nane me lankawe :(
    බම්බලපිටියේ අමිර්තා එකෙන් පරාටා කැවා. හැබැයි ඒක වෙජි හෝටලයක්. සිම්හලුන්ගේ පරාටා වගේ නෙමෙයි ලේයර් ගොඩක් තිබුනා බන්. පාරාටෙත් ලොකුයි. ඒක කන්න පරිප්පු, සාම්බාරු, පොල් සම්බෝල් ජාති 2කුයි, තව කඩල හොද්දකුත් තිබුනා. මම නම් කෑවේ කඩල හොද්ද එක. ඒක නම් පට්ට. ඒක කාලා හොද තේ එකක් ගැහුවා. තේ එක හදන්නේ එළකිරි දාලා. සුපිරි තේ එක. යුනිටි එක ළග තියන අමිර්තා එක ගැන නෙමෙයි කිව්වේ. ඒකේ කෑමත් හොදයි. හැබැයි ගිණි ගණන්. මම කෑව අමිර්තා එක තියෙන්නේ AMDT campus එක ඉස්සරහා


    වැල්ලවත්තේ පැත්තට යද්දි මුහුද පැත්තේ හොද කඩයක් තියනව බන්. එතන තැඹිලි විකුණන කෙනෙකුත් ඉන්නවා. මට කඩේ නම මතක නෑ. එතනත් පරාට සුපිරියි. චිකන් හොදි, පරිප්පු තියනවා.
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මමත් අද උදේට කෑවෙ හරක්මස් කෑල්ලක් එක්ක හොදි අරගෙන පරාටා තුනක්. මරැ කෑමක් ඕක මස් හොදිත් එක්ක
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පරාට බිත්තර රොටි කන්න නම් යන්න ඕන Elite..

    + උන්ගේ Butter chicken masala 🔥