යෝධ සංවර්ධන ව්‍යාපෘති

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,215
    2,775
    113
    Bdv1nd9ZT3mWFH6sjl_TyQ.png

    බලු කූඩුව වගෙ හට් එකකට ලක්ශ 4.50යි. කොහොමද ගැහිල්ල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    අර කූඩුවක් හදන්න ලක්ෂයක් යන්නේ නෑ. අපි හිතමු කූඩු 20ක්‌ හදන්න ලක්ෂ 25ක්‌ ගියා කියලා. කූඩු 20ක්‌ නෑ 20ක්‌ තියා 10ක්‌ වත් නෑ. ඉතුරු ලක්ෂ 74 මොකෝ වුණේ? හොරා කාලා. මාලිමා කම්භ හොරු 🤷🏻‍♂️
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    එක ගෑණියෙක් ඉස්පිරිතාලෙ ඇවිත් තිබුණා ඒකිගෙ අත් වන වෙලා

    බැලින්නං ඒ ගෑනි පොලේ කොස් මදුළු විකුණනවා. කොහොල්ලෑ ගැලවෙන්න හාපික් වතුර අතේ ගාගෙන කාලයක් තිස්සේ. කාපු උන්ට මොනවා වෙලාද දන්නෑ 🫤
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth
    මෙහෙමයි, කට්ටිය කුනු කතා කියාවි. මෙකට ඔය කියන ගාන ගියෙ ගත්ත ලෝහය නිසා. ඉස්තරම්ම ලොහ ගත්ත නිසා තමා ඔය ගාන ගියෙ. 🙏 ❌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මෙහෙමයි, කට්ටිය කුනු කතා කියාවි. මෙකට ඔය කියන ගාන ගියෙ ගත්ත ලෝහය නිසා. ඉස්තරම්ම ලොහ ගත්ත නිසා තමා ඔය ගාන ගියෙ. 🙏 ❌
    ඒ කියන්නෙ අටලෝ දහමද?
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    ගිහිපු ගාණත් නෙමේ ප්‍රශ්නය? ලොකුම ගැටලුව, එකම location එකේ එකම brand එකේ යකඩ කූඩු ටිකක් ගහගෙන මුන් මොකද්ද business point of view එහෙකින් බලාපොරොත්තු වෙන්නේ?

    https://www.itnnews.lk/2026/02/24/776660/

    Clean Srilanka ව්‍යාපෘතියක් ලු...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    ගිහිපු ගාණත් නෙමේ ප්‍රශ්නය? ලොකුම ගැටලුව, එකම location එකේ එකම brand එකේ යකඩ කූඩු ටිකක් ගහගෙන මුන් මොකද්ද business point of view එහෙකින් බලාපොරොත්තු වෙන්නේ?
    Ekata eka maragena businesse nathi kara ganna eka
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    Bdv1nd9ZT3mWFH6sjl_TyQ.png

    බලු කූඩුව වගෙ හට් එකකට ලක්ශ 4.50යි. කොහොමද ගැහිල්ල
    Yatin ganata wade yanawa kiwe mewata da? Pra saba unuth yatin ganata gahanawa athi anna anawasara idikirim double wela, no action. Anurata mewa pene nopene da?

    Ekata eka maragena businesse nathi kara ganna eka
    Kos kapanna manna tika @scurvy ganelu Lol
    ------ Post added on Feb 25, 2026 at 1:13 PM
     
    • Haha
    Reactions: imback2008