පරිගණකයෙන් drum ගහමු (offline)

Dush.online

Member
Jul 21, 2015
53
6
0
පරිගණකයෙන් drum ගහමු (offline)


මෙන්න තියෙනවා සුපිරි භාණ්ඩයක්..සරලයි සුමටයි .ඉන්ස්ටෝල් කරන්න ඕනත් නැහැ .පොඩි zip file එකක්. unzip කරා ගැහුවා. keyboard එකෙන් ගහන්න තියෙන්නේ.Drum sound 27 ක් තියෙනව. හොද sub එකක් තියෙනවනම් සුපිරියට bass තියෙනව.


File size = 0.945 Mb

OS = Any windows OS



මෙන්න ලින්ක් එක

http://s000.tinyupload.com/?file_id=70127807566967032013

මෙතනිනුත් ගන්න පුළුවන්

http://www.softpedia.com/get/Multimedia/Audio/Other-AUDIO-Tools/Pyros-s-Keyboard-Drums.shtml

හොදයි නම් සලකපල්ලා ;););)
 
  • Like
Reactions: ^Buddhika^

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බම්ප්..අරන් ගහල බැලුව..අවුලක් නැහැ...එත් ඕකෙන් ඩ්‍රම්ස් ගහනවට වඩා හොදයි නිකන් ඉන්නවා :lol:...ඔකේ කීලොගර්ස් එහෙම බයින්ඩ් කරලා නැහැනේ? අදට රේප් ඉවරයි :(
     

    Dush.online

    Member
    Jul 21, 2015
    53
    6
    0
    ස්ක්‍රීන් ශොට් ටිකක් දාහන්.. :cool:

    ස්ක්‍රීන් ෂොට් දාන්න දෙයක් නෑ ..හරිම සරල ඇප්ලිකේෂන් එකක් ...keys ටික හුරු උනාම සුපිරි ආතල් එකක් ගන්න පුලුවන්..