Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
mata kauru hari kiyanna, api melody ekak karala wena music producer kenekgen music karaganna geniyanakota kohomada eyata gihin denna one?

chords and notes tikai liyan yanawada? nathnam cubase wala record karagena denawada?
 
boxman

Member
Jan 5, 2010
209
3

bump..

man hithanne notation denawa athi.
 
priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    machanZ matath song ekak karaganna one studio ekakin.kiyannako hoda studio ekak. low budget habai one ban.loku gaanak daranna nam baa :-)
    song eka nam patteta thiyenawa :-)
    [parana thread ekak up kare.bcoz google kalaama meka thamai mulinma awe]
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    මට Condencer මයික් එකකට කේබල් එකක් ගන්න ඕනේ, පුළුවන් නම් හොද තැනක් කියන්න .... කියක් වගේ වෙයිද? මට දැනගන්න ඕනේ තව දේවල් ටිකක්.... ඒ තමයි මයික් හැම එකටම එන්නේ එකම කේබල් එකද? ඒ වගේම ඒවා ගන්නකොට බලන්න ඕනේ විශේෂ දේවල් තියෙනවද? XLR Cable කියල නේද ඉල්ලන්නේ?
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    Mixing And Mastering දන්න කෙනෙක් උදව් කරන්න.... මට දැනගන්න ඕනේ අපි කොම්පොස් කරපු සින්දුවක් mix කරන්න කලින් අපි මිඩි රෙකෝඩ් කරපු ඒවා audio එකක් විදිහට convert කරගන්න ඕනෙද? මේක මට කෙනෙක් කියපු දෙයක්.... කොහොමද එහෙම කරගන්නේ ? එතකොට කොහොමද midi චැනල් සේරම එකින් එකට audio කරල ගන්නේ ? උදව් කරන්න.....

    Project-1.png
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda

    Pettah wala Multi eken ganna puluwan.1st cross street eke tiyenne.
    Length eka anuwa price eka.normally 10m ekak 3000k withara wei.
    XLR mic cable kiyala illanna.wena balanna deyak na.
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Mixing And Mastering දන්න කෙනෙක් උදව් කරන්න.... මට දැනගන්න ඕනේ අපි කොම්පොස් කරපු සින්දුවක් mix කරන්න කලින් අපි මිඩි රෙකෝඩ් කරපු ඒවා audio එකක් විදිහට convert කරගන්න ඕනෙද? මේක මට කෙනෙක් කියපු දෙයක්.... කොහොමද එහෙම කරගන්නේ ? එතකොට කොහොමද midi චැනල් සේරම එකින් එකට audio කරල ගන්නේ ? උදව් කරන්න.....

    Project-1.png

    Answer eka ow
    Audio karanna one.
    karanne mehemai
    channel ekin eka solo kara kara wena wenama export karala audio files tika hada ganna one.
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    ♪~*RuZza*~♫;20168157 said:
    Answer eka ow
    Audio karanna one.
    karanne mehemai
    channel ekin eka solo kara kara wena wenama export karala audio files tika hada ganna one.

    බොහොම ස්තුත්යි උදව් කරනවට සහෝ.... මොකද ෆීල්ඩ් එකේ තැනක ඉන්න අය දැන් කාටවත් උදව් කරන කාලයක් නෙමේ මේ ... :yes:

    මට තව දෙයක් දැනගන්න ඕනේ සහෝ ඒ තමයි අපි Audio කරන ඒවා import කරල project එකට ගන්නකොට Stereo විදිහට නේද ගන්නේ ? Mono විදිහට ගන්න කියල මට කෙනෙක් කිව්වා, හේතුවක් තියෙනවද ?? එත් Mono විදිහට ගන්න බැ මං Try කරා Stereo විදිහට Export වුනේ ...

    Drum Beat ගහන්න reason rewire නොකර හොද ක්‍රමයක් තියෙනවද?
    :(
     
    Last edited:

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    mamath join una. mamath poddak me paththe wada karanawa..cubase thamayi ithin..reason dannwa..kata hari udawwak oninam e kiyanne monawa hari danaganna oni nam danna deyak nam kiyala dennam machan.. patta wadak...meke samahru kiyala thiyanawa midi track audio karanna oni kiyala mix karanakota.. samanyayen mama nam ehema karanne naha..eke athi wenasak naha machanlaaa....mata kawruhari langa thiyanawanam..wave plugins set eka download karaganna linkekak deepan machan..umbala waradawa wataha ganna epa mama awurudu ganaka indan elakiri inne..mama tikak wadawala busy eka nisa hamadama enne naha....apu welawakata hari pm ekakata hari udawkaranna mata puluwan....
    mama karapu podi wadak dannam ..thama mix kale naha..dub karannath thiyanawa..karala iwra unama final vertion eka elakiriyata dannam..ethaka ahala balapan melody and composing hondada kiyala..........
    https://www.mediafire.com/?bacwalkzw4x9ilw
    http://www.mediafire.com/download/266fbbr48619j1d/MAN_BALA_SITIYA-GAYASHAN-master.mp3
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    Mixing And Mastering දන්න කෙනෙක් උදව් කරන්න.... මට දැනගන්න ඕනේ අපි කොම්පොස් කරපු සින්දුවක් mix කරන්න කලින් අපි මිඩි රෙකෝඩ් කරපු ඒවා audio එකක් විදිහට convert කරගන්න ඕනෙද? මේක මට කෙනෙක් කියපු දෙයක්.... කොහොමද එහෙම කරගන්නේ ? එතකොට කොහොමද midi චැනල් සේරම එකින් එකට audio කරල ගන්නේ ? උදව් කරන්න.....

    Project-1.png

    ඔයා කියන වැඩේට කියන්නෙ Freez කරනව කියල.ඒකෙන් CPU එකේ ලෝඩ් එක අඩු වෙනව වගේම MIDI ට්‍රැක් එක Audio ට්‍රැක් එකක් විදියට Convert වෙනව.:)ඉතින් Mixing Session එක කරදරයක් නැතුව කරතහැකි:):).මමනම් use කරන්නෙ Live එක.ඒකෙ කරන විදියනම් දන්නව.මම Cracked cubase 7 එක හොය හොයා හිටියෙ.පුලුවන්නම් මට PM එකක් දාහන්.;)ලොකු පොරක්නම් නෙවෙයි,ඒත් යමක් කමක් දන්නව.ඕන දෙයක් අහපල්ල හොයල හරි දෙනව.:yes::yes::yes: