සවස් කාලයේදී ඇස දැවිල්ලක් ඇතිවීම මටත් තියෙනව..ooopss
godak wadagath machan aya elakiri eka pathte en ana
thnxrep ++

ela machan godak watina deyak ela........

ow yaluwaගොඩක් වටින ත්රෙඩ් එකක්.............
මමනං දැං ගොඩක් සැලකිලිමත් මේ දේ ගැන.............
විනාඩි 20කට සැරයක් විතර ඇස් වලට රෙස්ට් එකක් දෙනවා...........
මොනා කරන්නත් ඇස් පරිස්සං කරගන්න එපැයි............
වටිනවා චතු වැඩේ...........
ස්තූතියි යාළුවා...............
