පරිගණකයේ දෝෂ හදුනා ගනිමු

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ගොඩක් වටින දෙයක් යාලුවා.මම හිතන්නෙ මව් පුවරු වර්ගයෙන් වර්ගයට මේ කේතයන් වෙනස් වෙනව අති නේද
    ස්තූතී අපිත් එක්ක විස්තර බෙදාගත්තට
    REP++
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ගොඩක් වටින දෙයක් යාලුවා.මම හිතන්නෙ මව් පුවරු වර්ගයෙන් වර්ගයට මේ කේතයන් වෙනස් වෙනව අති නේද
    ස්තූතී අපිත් එක්ක විස්තර බෙදාගත්තට
    REP++

    :yes: මව් පුවරු වර්ගයෙන් වර්ගයට කේතයන් වෙනස් වෙනවා ...
    එකයි මම ප්‍රධාන පොදු කේතයන් විස්තර කලේ .. මේ කේත ටික නම් බොහෝදුරට වෙනස් වෙනවා අඩුයි ......

    බොහොමයක් ස්තුතියි...... :):):):)
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    11.gif
    ..fatti...:yes::yes: