පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම

    [FONT=&quot]පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම[/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]මූණ[/FONT][FONT=&quot]පුරා රැවුල වවාගත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා[/FONT][FONT=&quot]ගැසූවෙක්[/FONT][FONT=&quot]මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට[/FONT][FONT=&quot]දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත්[/FONT][FONT=&quot]බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු[/FONT][FONT=&quot]රබානකි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]"[/FONT][FONT=&quot]නෑ නෑ මල්ලි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැන් අපිටත් එක්ක දඩ[/FONT][FONT=&quot]ගහනවා"[/FONT][FONT=&quot]:angry:[/FONT][FONT=&quot]බස් කොන්දොස්තර මොරදෙන්නට විය.[/FONT][FONT=&quot]

    "
    [/FONT][FONT=&quot]අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."[/FONT][FONT=&quot]:eek::eek:

    "
    [/FONT][FONT=&quot]ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං...":cool: ඒ බසයේ රියදුරුය.[/FONT][FONT=&quot]
    "
    [/FONT][FONT=&quot]හා හා නගිනවකෝ එහෙනං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනේ මංද ඕයි තමුසෙලත්"[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රබාන වාදනය කරන්නට ගත්තේය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සරසවි නැත වරම් දීල තාලෙට කවි[/FONT][FONT=&quot]පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න[/FONT][FONT=&quot] [[/FONT][FONT=&quot]ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න[/FONT][FONT=&quot] [[/FONT][FONT=&quot]ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න[/FONT][FONT=&quot]:baffled::baffled:

    [
    [/FONT][FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හමබ කරපු හැම සතේම [/FONT][FONT=&quot]institute [/FONT][FONT=&quot]පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං.....[/FONT][FONT=&quot] ]
    [/FONT][FONT=&quot]මොරටු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොලඹ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා[/FONT][FONT=&quot]:oo::oo:

    [
    [/FONT][FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ජවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    ASP, PHP
    [/FONT][FONT=&quot]කැස්සහමත් දොට්ට[/FONT][FONT=&quot]එතේ[/FONT][FONT=&quot]:P:P

    [
    [/FONT][FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඩේටාබේස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇනලයිසින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ප්‍රින්ට් කේස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්[/FONT][FONT=&quot];);)

    [
    [/FONT][FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වේකන්සියකට දැම්මම එකම[/FONT][FONT=&quot]එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්[/FONT][FONT=&quot]:sorry::sorry:

    [
    [/FONT][FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]චේන් කඩල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ෆිෂින් කරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං[/FONT][FONT=&quot]ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මමම කරල මමම හදල පොඩි [/FONT][FONT=&quot]software [/FONT][FONT=&quot]එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ[/FONT][FONT=&quot]:yes::yes:

    [
    [/FONT][FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ][/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී[/FONT][FONT=&quot]දෙකක් එළියට ගත්තේය.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලැප්ටොප් එක දිගෑරගත් ඔහු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මහත්තයෝ...[/FONT][FONT=&quot],
    [/FONT][FONT=&quot]මහත්තයෝ[/FONT][FONT=&quot]මේ තියන්නෙ මමම හදපු[/FONT][FONT=&quot]ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි[/FONT][FONT=&quot]කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල්[/FONT][FONT=&quot] 500[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]600[/FONT][FONT=&quot]ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් [/FONT][FONT=&quot]700[/FONT][FONT=&quot]කට. කැමති කෙනෙක්[/FONT][FONT=&quot]ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව[/FONT][FONT=&quot]වෙන ඕනෙම වර්ගයක සිස්ටම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇප්ලිකේෂන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙබ්සයිට් වගේ[/FONT][FONT=&quot]හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි[/FONT][FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...:cool::cool:

    source; email
    [/FONT]
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පවු එහෙම අය ඉන්නවා නන්,දැන් හැම තැනම IT ල ඉන්නවා නෙ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ යන විදියට අපිටත් ඕකම වෙයිද දන්නේ නැහැ , අනේ මන්ද මට විරිඳු කියන්න තේරෙන්නේ නැහැ

    අනේ නෝනා මහත්තයා මට අනුකම්පා කරලා මම හදපු මේ Software එක ගන්න. එහෙමත් නැත්නම් මම ගාව තියනවා හොඳ website scripts ටිකක්, මම ම හදපුවා. මේවා පිටින් ගන්න ගියොත් නම් 50 $ පනිනවා හැබැයි මම දෙන්නේ රුපියල් 50 ට
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මේ යන විදියට අපිටත් ඕකම වෙයිද දන්නේ නැහැ , අනේ මන්ද මට විරිඳු කියන්න තේරෙන්නේ නැහැ

    අනේ නෝනා මහත්තයා මට අනුකම්පා කරලා මම හදපු මේ Software එක ගන්න. එහෙමත් නැත්නම් මම ගාව තියනවා හොඳ website scripts ටිකක්, මම ම හදපුවා. මේවා පිටින් ගන්න ගියොත් නම් 50 $ පනිනවා හැබැයි මම දෙන්නේ රුපියල් 50 ට

    බය වෙන්න එපා බන්, ඕක බොරු කතාවක්..:lol: