පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බය වෙන්න එපා බන්, ඕක බොරු කතාවක්..:lol:

    කතාව බොරු තමයි ඒ උනාට මේක ඇත්ත වෙන්න ඉඩ තියනවා. බලපන්කො දැන් හැම එකාම කරන්නේ IT නේ :lol::lol:
     
    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    Patta aathal.... Eth Sirawata ehema kalak yaida? thawa kaalekata ehema wena ekak nam ne mage hithe
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    [FONT=&quot]හමබ කරපු හැම සතේම [/FONT][FONT=&quot]institute [/FONT][FONT=&quot]පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං.....[/FONT]
    [FONT=&quot] ]
    [/FONT][FONT=&quot]මොරටු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොලඹ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා[/FONT][FONT=&quot]:oo::oo:

    උබලා බය වෙන්න එපා... මේක SLIIT එකේ ඉගෙන ගත්ත එකෙකුට වෙච්ච දෙයක්... මේකේ කියල තියෙන්නේ
    [/FONT][FONT=&quot]Institute[/FONT][FONT=&quot] කියලා නේ ඒ කියන්නේ Sri Lanka Institute of Information Technology
    උබල SLIIT නෙවේ නම් බය වෙන්න එපා....

    [/FONT]
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ado lajja nadda gal karapu eewa daanna ? meka pamal ge blog eke tibune.

    (BTW kawru hari ekek firefox 5.0 ta qsfox hoyala diyan ko , munta baninna oone amu sinhalen ambul tiyal athuwa)
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ado lajja nadda gal karapu eewa daanna ? meka pamal ge blog eke tibune.

    (BTW kawru hari ekek firefox 5.0 ta qsfox hoyala diyan ko , munta baninna oone amu sinhalen ambul tiyal athuwa)

    මචන් මේ.
    මම බ්ලොග් ගානේ හිඟාකාල හොයාගත්ත එකක් නෙවේ, උඹට පේනවා ඇති 'source; email' කියලා ත්‍රෙඩ් ඒක මුලම ලියල තියෙනවා, අනිත් ඒක මම රෙප් හිඟා කාලත් නැනේ..හරිද.
    ඒක නිසා මට ලැජ්ජ නැ. මම මේක EK members එක්ක share කරගෙන සතුටක් ලැබුවා, උඹට ජෙලද?
    උඹ ආපහු අර blog එකට ගිහින් උගෙන් අහපන් copy right තියෙනවද කියලා..
    උඹ මට අමු සිංහලෙන් බනින්න නේද, අනේ යකෝ. පල යන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    [FONT=&quot]හමබ කරපු හැම සතේම [/FONT][FONT=&quot]institute [/FONT][FONT=&quot]පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං.....[/FONT]
    [FONT=&quot] ]
    [/FONT][FONT=&quot]මොරටු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොලඹ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා[/FONT][FONT=&quot]:oo::oo:

    උබලා බය වෙන්න එපා... මේක SLIIT එකේ ඉගෙන ගත්ත එකෙකුට වෙච්ච දෙයක්... මේකේ කියල තියෙන්නේ
    [/FONT][FONT=&quot]Institute[/FONT][FONT=&quot] කියලා නේ ඒ කියන්නේ Sri Lanka Institute of Information Technology
    උබල SLIIT නෙවේ නම් බය වෙන්න එපා....

    [/FONT]

    sliit eket innawa repeat 5 6 tiyan inna ewun :P ee ekek wenna eti :rolleyes::rofl::P