පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම

samindi

Well-known member
  • Mar 20, 2007
    1,414
    1,588
    113
    Oceania
    මචන් මේ.
    මම බ්ලොග් ගානේ හිඟාකාල හොයාගත්ත එකක් නෙවේ, උඹට පේනවා ඇති 'source; email' කියලා ත්‍රෙඩ් ඒක මුලම ලියල තියෙනවා, අනිත් ඒක මම රෙප් හිඟා කාලත් නැනේ..හරිද.
    ඒක නිසා මට ලැජ්ජ නැ. මම මේක EK members එක්ක share කරගෙන සතුටක් ලැබුවා, උඹට ජෙලද?
    උඹ ආපහු අර blog එකට ගිහින් උගෙන් අහපන් copy right තියෙනවද කියලා..
    උඹ මට අමු සිංහලෙන් බනින්න නේද, අනේ යකෝ. පල යන්න.

    anna ela kolla, mala pannama banala daanawa ne. hari itin waradak unanam sama weyan. eeka podiyata ne bun tiyenne mama dakke naha. uba unath kamak naha mata qsfox for forefox 5 hoyala diyan (iilaga paara sinhalen baninna puluwan ne , hehe )
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ඔය පරිගනක ඉන්ජිනේර්වෙක් කියලනං මම හිතන්නෙ නෑ.මම දන්න පරිගනක ඉන්ජිනේරුවො මාසෙකට ල්ක්ෂ ගනන් හොයනව.(මේ මොකෙක් උනත් ඉන්ජිනේරුවෙක්නං නෙමෙයි මචං)

    ඕක ඉතින් අනිවා හදපු කතාවක්නෙ:P.හැබැයි හදපු එකා මොකාද දන්නෙ නෑ.ඌ මොනව හරි පටලවගෙන වගේ:yes:

    Thanks for sharing
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ඔය පරිගනක ඉන්ජිනේර්වෙක් කියලනං මම හිතන්නෙ නෑ.මම දන්න පරිගනක ඉන්ජිනේරුවො මාසෙකට ල්ක්ෂ ගනන් හොයනව.(මේ මොකෙක් උනත් ඉන්ජිනේරුවෙක්නං නෙමෙයි මචං)

    ඕක ඉතින් අනිවා හදපු කතාවක්නෙ:P.හැබැයි හදපු එකා මොකාද දන්නෙ නෑ.ඌ මොනව හරි පටලවගෙන වගේ:yes:

    Thanks for sharing

    ඉරිසියාවට එක එකා කියන කතා බන්..
    අපි දන්නැද්ද පරිගණක කට්ටියගේ වැඩ කැල්ල..
    :lol::lol::lol:
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    Computer Engineer la kiyana ayagen,atthatama kiyen ki denada Computer Engineersla,godak aya boruwa karanne,Computer Engineer la ta place ekak thiyanawa eka na kiyanna ba,borukarayinta na....ekata monawa karannada ithin
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Owa thawa hodai banz ,A kale Hardweare Karapu unta Ehama epath na dan :( Kawuda banz dan PC ekak hadanna shop Ekakaa ussan yanne,Issarahata IT side eken yana Unta lankawen Yanna Thamai wenne.Lankawe Hitiyatanam Palak wenne na :(
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ඉරිසියාවට එක එකා කියන කතා බන්..
    අපි දන්නැද්ද පරිගණක කට්ටියගේ වැඩ කැල්ල..
    :lol::lol::lol:

    onna macho rep+:P
    den thama chance eka aave;)
     
    Last edited:
    • Like
    Reactions: rab

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    IT කළ සියළු දෙනා පරිගනක ඉංජිනේරුවන් නොවන බව කරුනාවෙන් සළකන්න:P