මං pc එක ටික වෙලාවක් පාවිච්චි කරලා නෝමල් තියෙන්න ඇරියා කිසි වැඩක් නොකර පැය 2-3 වගේ. එතකොට ස්ලිප් මෝඩ් එකට ගිහින් තියෙන්නේ. එතකොට පවර් led එක ඔන් එකේ තිබුනට pc එක දුවන්නේ නෑ. දැන් මේක අයෙත් ඕන වෙන්නේ නෑ පවර් බටන් එක එබුවට. පවර් සප්ලයි එකත් වයර් එකේ වයර් එකට මැනලා බැලුවා කරන්ට් එක ගානට එනවද කියලා. පවර් සප්ලයි එකේ ප්රශ්නයකුත් නෑ. අඩු ගානේ බයෝස් වලට යන්නෙත් නෑ. ram,hdd,vga ඔක්කොම ගලවලා ඕන කරන්න බැලුවා එත් හරියන්නේ නෑ. පවර් සප්ලයි එක ඕන කරපු ගමන් පවර් led එක ඕන වෙනවා. පවර් බටන් එක එබුවට ඕන වෙන්නනේ නෑ. මොකද්ද මචන්ලා මේකට කරන්න ඕනේ? වෙලාවේ හැටියට ලොකු උදව්වක්

