180V එනකං වෝල්ටේජ් එක අඩු වෙනවනං ups එකක් දාලත් වැඩක් නෑ නේදඔය පවර් සප්ලයි වැඩ කරන්නෙ සුවිච් මොඩ් පවර් සප්ලයි විදියට,
100 - 240 ඉන් පුට් එක වෙනස් උනාට අවුට් පුට් එක වෙනස් වෙන්නෙ නැ,
ups එකක් පාවිච්ච් කරනවා නම් වාඩා හොදයි,
1.4 ක්ම එන්න ඕන කියල හිතන්න එපාඕක මටත් තියෙන ප්‍රශ්නයක්. 100V-240V කියලා තියෙන හින්දා අවුලක් නැතුව ඇති, ඒත් 1.4A ම ද එන්නෙ කියලා දැනගන්නෙ කොහොමද
කෝකටත් voltage protector එකක් Aliexpress එකෙන් අරන් දාගත්තා, දැන් voltage එක අඩුවෙද්දි සම්පූර්ණෙන් off වෙනවා
ඔය වගේ ගැජට් හොදයි ෆ්‍රිජ් වගේ දේවල් පරිස්සං කරගන්නඕක මටත් තියෙන ප්‍රශ්නයක්. 100V-240V කියලා තියෙන හින්දා අවුලක් නැතුව ඇති, ඒත් 1.4A ම ද එන්නෙ කියලා දැනගන්නෙ කොහොමද
කෝකටත් voltage protector එකක් Aliexpress එකෙන් අරන් දාගත්තා, දැන් voltage එක අඩුවෙද්දි සම්පූර්ණෙන් off වෙනවා
180V එනකං වෝල්ටේජ් එක අඩු වෙනවනං ups එකක් දාලත් වැඩක් නෑ නේද
1.4 ක්ම එන්න ඕන කියල හිතන්න එපා
වෝල්ටේජ් එක අඩු වුණාම ඇම්පියර් ගාණ කොහොමත් වැඩි වෙනව
ඒක නෝමල්
link eka dapan ko.. badu hodaida?ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. 100V-240V කියලා තියෙන හින්දා අවුලක් නැතුව ඇති, ඒත් 1.4A ම ද එන්නෙ කියලා දැනගන්නෙ කොහොමද
කෝකටත් voltage protector එකක් Aliexpress එකෙන් අරන් දාගත්තා, දැන් voltage එක අඩුවෙද්දි සම්පූර්ණෙන් off වෙනවා
ඔය වගේ ගැජට් හොදයි ෆ්‍රිජ් වගේ දේවල් පරිස්සං කරගන්න
ටීව වලට ඕව ඕනෙ නෑ බං
අන්තිමට උඹට ටීවි බලන්න වෙන එකකුත් නෑ හැම තිස්සෙම ඕෆ් වෙන නිසා![]()
ඔව් නේඉන්වෙටර් ෆිජ් වල පවර් සප්ලයි එකත් සුවිච් මොඩ් 110 - 240, ෆිජ් වල සුවිච් මොඩ් circuit එක ගානට වැඩ,
ඔව් නේ
එහෙනං අලුත් ෆ්‍රිජ් වලටත් අවුලක් නෑ
පරණ ඒවට තමා අවුල එන්නෙ
පරණ ඒවයෙ මෙහෙම එකකුත් තියෙනව
කරන්ට් ගියාම විනාඩි 5 ක් යන්න කලින් ආයෙ ඔන් කරන්න හොද නැති සීන් එකක්![]()
ඔව්කිසි අවුලක් නෑ. සැකයි නම් මල්ටිමීටරයක් අරන් 180 එන වෙලාවක ඇඩැප්ටරේ වෝල්ටේජ් එක චෙක් කරගන්න. වෝල්ටේජ් එක හරිනම් ඇම්පියර් ගාන ගැන එච්චර වදවෙන්න එපා.
https://s.click.aliexpress.com/e/_DEQdoInlink eka dapan ko.. badu hodaida?
ඔව් ඒක ඇත්ත. සර්ජ් ප්‍රොටෙක්ටර් එකක් දාලා තියෙනවා මම. 190 ට විතර අඩු වුණාම ඔක්කොම ඕෆ් වෙලා යනවා. ටීවී බලන්න වෙන්නෙ නෑ. මටත් ඕන ඒක අයින් කරල කෙලින්ම ප්ලග් කරල අඩු වුනාට අවුලක් නැද්ද කියල හරියටම දැනගන්න.180V එනකං වෝල්ටේජ් එක අඩු වෙනවනං ups එකක් දාලත් වැඩක් නෑ නේද
1.4 ක්ම එන්න ඕන කියල හිතන්න එපා
වෝල්ටේජ් එක අඩු වුණාම ඇම්පියර් ගාණ කොහොමත් වැඩි වෙනව
ඒක නෝමල්
මං මේ කිව්වෙ පවර් සප්ලයි් එකට එන කරන්ට් එක ගැන
output එක මොනා වුණත් වෙනස් වෙන්නෙ නෑ. ඔය ගහල තියෙන ගාණම එනව
19.5V යි ඇම්පියර් 3.08 යි
මේක තමා පවර් සප්ලයි එකෙන් ටීවි එකට යන කරන්ට් එක
ඔය වගේ ගැජට් හොදයි ෆ්‍රිජ් වගේ දේවල් පරිස්සං කරගන්න
ටීව වලට ඕව ඕනෙ නෑ බං
අන්තිමට උඹට ටීවි බලන්න වෙන එකකුත් නෑ හැම තිස්සෙම ඕෆ් වෙන නිසා![]()
Voltage stabilizer එකක් යූස් කරන්න.
ඒවත්ප බැලුවා ට්ට ගණන්නෙ ඒවා.Voltage stabilizer එකක් යූස් කරන්න.
දැං එතකොට මේකෙන් වෝල්ටේජ් එක හරිගානට අරන් දෙනවද නැත්තං කරන්ට් එක යනවදhttps://s.click.aliexpress.com/e/_DEQdoIn
මට ආපු එක නම් අවුලක් නැතුව වැඩ දැන් අවුරුද්දක් විතර. TOMZN හොඳයිලු. ලංකාවෙ shop වලත් තිබුණා පොඩ්ඩක් ගණන් වැඩියි Aliexpress එකට වඩා. ඒත් warranty ඕනි නම් ලංකාවෙ තැනකින් ගන්න

කරන්ට් එක යනවා. ආයේ voltage එක stable වුණාම on වෙනවා. එහෙම වෙන්න ඕනි voltage range එක අපිට adjust කරන්න පුලුවන්. 170V ට වඩා අඩු වුණොත් off වෙන්න etcදැං එතකොට මේකෙන් වෝල්ටේජ් එක හරිගානට අරන් දෙනවද නැත්තං කරන්ට් එක යනවද![]()