පරිගණක ක්‍රීඩා ගැන දැඩි අවධානයක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    ah-shit-here-we-go-again.gif
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    මම දැකල තියන විදියට Game ගහන උන් බහුතරේ සමාජෙදි අහිංසකයි, පරාර්තකාමීයි, මිනිස්සුන්ට උදව් කරනව, Law එකෙන් පිට වැඩ කරන්නෙ නෑ. ගේම් වලට Interest නැති උන්නම් එහෙම වෙන නොවෙන දෙකම ඉන්නව. මේවගේ හනමිටි Propaganda පොම්ප වෙන්නෙ කොහෙන්ද දන්නෑ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මම දැකල තියන විදියට Game ගහන උන් බහුතරේ සමාජෙදි අහිංසකයි, පරාර්තකාමීයි, මිනිස්සුන්ට උදව් කරනව, Law එකෙන් පිට වැඩ කරන්නෙ නෑ. ගේම් වලට Interest නැති උන්නම් එහෙම වෙන නොවෙන දෙකම ඉන්නව. මේවගේ හනමිටි Propaganda පොම්ප වෙන්නෙ කොහෙන්ද දන්නෑ.
    රටේ බදු සල්ලි වියදම් කරලා අපරාධ නවත්තන්න . අඩු කරන්න & විසඳන්න (නීතිමය ක්‍රියාමාර්ග ගන්න සාක්ෂි එකතු කිරීම,හරියට චෝදනා එක්ක නඩු පැවරීම ), නීති වෙනස් කරන්න හදන්න තීන ආයතන වලට රිංග ගත්ත උන්ට උන්ගේ ජොබ් එක කර ගන්න බැරි උනාම පොලව ඇදයි කියන එක උන් කරන්නේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම දැකල තියන විදියට Game ගහන උන් බහුතරේ සමාජෙදි අහිංසකයි, පරාර්තකාමීයි, මිනිස්සුන්ට උදව් කරනව, Law එකෙන් පිට වැඩ කරන්නෙ නෑ. ගේම් වලට Interest නැති උන්නම් එහෙම වෙන නොවෙන දෙකම ඉන්නව. මේවගේ හනමිටි Propaganda පොම්ප වෙන්නෙ කොහෙන්ද දන්නෑ.
    ගෙම් ගහන උන් ගෙන් බහුතරෙ

    බොන්නෙ නෑ - ආන්ඩුවට ටැක්ස් නෑ
    සිගරට් බොන්නෙත් නැ - ආන්ඩුවට ටැක්ස් නෑ
    ටෙලි ඩ්‍රාරාමා බලන්නෙ නෑ - චැනල් වලට ආදායම නෑ
    ඔය මියුසිකල් ශොව් වගෙ එවා බලන්නෙ නෑ - එවාටත් ආදායම මදි
    ජොකෙක්වත් ගන්නෙ නෑ- ඔකොකොම සල්ලි ගෙම් වලටයි හාර්වෙයා වලටයි..
    කුඩු-ගන්ජා ගහන්නෙත් නෑ - එවා විකුනාන උන්ටටහ් මුන්ගෙන් වැඩක් නෑ,,

    කොටින්ම ගෙම් ගහන උන්ගෙන් ගරාගන්න බෑ... එක නිසා එවා හොද නෑ<<
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    වෙඩි තැබීම වැනි ළමා මනසට හානි කරන ක්‍රියාකාරකම් ඇතුලත් පරිගණක ක්‍රීඩා හේතුවෙන් මේ වනවිට බරපතල තත්ත්වයක් ඇතිව තිබෙන බව මාධ්‍ය, තාරුණ්‍යය, උරුමය සහ නව පුරවැසියා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

    ??? :lol: munta weda nedda bn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත

    එම කියලා අවුරුදු 30 උදේ හවා යුද්දේ පෙන්නුවා
     
    • Like
    Reactions: rumesh.fbi and NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    httige puthala inne.
    ගේම් එකක් ගහන්නෙ reality එකෙන් මිදිල ඇත්ත ලෝකෙ කරන්න බැරි fantasis කරන්න. ඒකෙන් මනස විකුර්ති වෙනව නම් ඒක පුද්ගලයගෙ ප්‍රශ්නයක්. මම පොඩි කාලෙ ඉඳන් තාම shooting ගේම් ගහනව. කෝ මට එහෙම අවුලක් නෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මේ ආදී කාලේ ලින් මැඩියෝ ඉන්නකන් රටට ගොඩ ඒමක් නැහැ... දැන් දැන් තරුණ උන් ඕවට එන්න ඕනේ :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    httige puthala inne.
    ගේම් එකක් ගහන්නෙ reality එකෙන් මිදිල ඇත්ත ලෝකෙ කරන්න බැරි fantasis කරන්න. ඒකෙන් මනස විකුර්ති වෙනව නම් ඒක පුද්ගලයගෙ ප්‍රශ්නයක්. මම පොඩි කාලෙ ඉඳන් තාම shooting ගේම් ගහනව. කෝ මට එහෙම අවුලක් නෑනෙ.
    උබේ මනස අවුල් කියලා උබට තේරෙන් නෑ. පවුලේ උන්ට තේරෙනව ඇති
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    lol Ehenam mama international terrorist kenek wela dan

    PS 2004 Tsunami gahana dawase mama Hidden and Dangerous play karana gaman hitiye
     
    • Like
    Reactions: NRTG