පරිගණක ක්‍රීඩා ගැන දැඩි අවධානයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගේම් ගහන උන් දැන් තාත්තගෙ තුවක්කුව අරන් ගිහින් කීදෙනෙකුට වෙඩිතියලා තියනවලුද
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගේම් ගහන උන් දැන් තාත්තගෙ තුවක්කුව අරන් ගිහින් කීදෙනෙකුට වෙඩිතියලා තියනවලුද

    National Rifle Association NRA​

    Last edited:
    • Like
    Reactions: NRTG

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මම දැකල තියන විදියට Game ගහන උන් බහුතරේ සමාජෙදි අහිංසකයි, පරාර්තකාමීයි, මිනිස්සුන්ට උදව් කරනව, Law එකෙන් පිට වැඩ කරන්නෙ නෑ. ගේම් වලට Interest නැති උන්නම් එහෙම වෙන නොවෙන දෙකම ඉන්නව. මේවගේ හනමිටි Propaganda පොම්ප වෙන්නෙ කොහෙන්ද දන්නෑ.

    Game gahaddi oya okkoma streses, fantasies satisfy wenawane.
     
    • Like
    Reactions: RealityOfX and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Game gahaddi oya okkoma streses, fantasies satisfy wenawane.
    DOTA 2 wage online game ekak gahapan stress wadi wenawa parada weddi, team eke 5k innaw ekek pissu karoth team eka loss

    api podi kale game gahaddi keyboard aran thiyanawa game gahanwata time eken pita, ita podi kale tv game eke joysticks deka alamariye danawa,
    eth dan kale bahutharaya demapiyonta control karanna amaruyi lamayi purudu wela thina widihata . ethanadi awulak thianwa samahara lamayi games nisa adyapane winasa kara ganna
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209

    DotA player here. have played more than 2,500hrs but never affected the in-game stress to any of my real life things.

    I'm not justifying addiction in any way though.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    DotA player here. have played more than 2,500hrs but never affected the in-game stress to any of my real life things.

    I'm not justifying addiction in any way though.
    ඔව් match එකක් අව්ල් ගියාට match එකෙන් පස්සේ stress එකක් නැහැ .

    gaming addiction තමයි ඇත්තටම games වල තීන ප්‍රශ්නේ ඒක නිසා ළමයි ගොඩක් ඉන්නවා අධ්‍යාපන ය විනාස කර ගන්න .

    ගහන ,මරණ ඒවා තීන games වලින් අවුලක් තිනවා 10 yr වලට අඩු ළමයිට ඕව දෙන එකෙන් නම් ,

    එත් media or මේ වගේ උන් ඔය ඇත්ත ප්‍රශ්න කතා කරන්නේ නැහැ , අවධානෙ ගන්න වෙන බයිලා ගහනවා
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    ඔව් match එකක් අව්ල් ගියාට match එකෙන් පස්සේ stress එකක් නැහැ .

    gaming addiction තමයි ඇත්තටම games වල තීන ප්‍රශ්නේ ඒක නිසා ළමයි ගොඩක් ඉන්නවා අධ්‍යාපන ය විනාස කර ගන්න .

    ගහන ,මරණ ඒවා තීන games වලින් අවුලක් තිනවා 10 yr වලට අඩු ළමයිට ඕව දෙන එකෙන් නම් ,

    එත් media or මේ වගේ උන් ඔය ඇත්ත ප්‍රශ්න කතා කරන්නේ නැහැ , අවධානෙ ගන්න වෙන බයිලා ගහනවා
    Addict වෙන්නෙ Games විතරක් නෙමෙයි,

    Sugar, spicy food, Drugs, Social Media, Masturbation
     
    • Like
    Reactions: NRTG

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    නාකි මයිනගෙ ඇට දෙක මිරික මිරික ගහන ගේම් එක ගැනත් අධීක්ෂණය කරයිද @2osama හුත්තිගෙ පුතෝ 🤣🤣🤣
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Addict වෙන්නෙ Games විතරක් නෙමෙයි,

    Sugar, spicy food, Drugs, Social Media, Masturbation
    එක දිගට අපිත් පැය ගණන් games ගහල තීනවා ඒත් games නිසා , වැඩ පාඩු කර ගත්තේ නැහැ , එත් games නිසා වැඩ නොකර ලකුණු අඩු උන, repeat උන උන් ඉන්නවා .

    දැන් කාලේ ලොකුම ප්‍රශ්නේ ,දැන් ඉන්න දෙමපියෝන්ට control කරන්න අමාරුයි ගොඩක් ළමයි එහෙම ඕනවට වඩා addict උනාම .

    වෙලාව අවුල තින්නේ වැඩ නොකර games ගහන එක online games වලට නොතේරන වයසේ(10-16 වගේ ) සමහර ළමයි addict උනාම .
     
    • Like
    Reactions: RealityOfX and NRTG

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඔව් match එකක් අව්ල් ගියාට match එකෙන් පස්සේ stress එකක් නැහැ .

    gaming addiction තමයි ඇත්තටම games වල තීන ප්‍රශ්නේ ඒක නිසා ළමයි ගොඩක් ඉන්නවා අධ්‍යාපන ය විනාස කර ගන්න .

    ගහන ,මරණ ඒවා තීන games වලින් අවුලක් තිනවා 10 yr වලට අඩු ළමයිට ඕව දෙන එකෙන් නම් ,

    එත් media or මේ වගේ උන් ඔය ඇත්ත ප්‍රශ්න කතා කරන්නේ නැහැ , අවධානෙ ගන්න වෙන බයිලා ගහනවා
    yep. age restriction ekata match wenna game gahanna denawa nm awlak na. lankawe godak parentsla oka danne nathi ekai awla.
     
    • Dislike
    Reactions: YelaWolf