පරිගණක ක්‍රීඩා සිංහලෙන්

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පරිගණක ක්‍රීඩා සිංහලෙන්

    PC-GAMES.jpg

    Crysis = අඬන්න නංගී

    Nazi Zombie = සොම්බි නසී

    Resident Evil = නපුරු නිවැසියා

    Halo = හාලෝ

    Enemy Front = සතුරා ඉදිරියෙන්

    Chaos Theory = ව්‍යාකූල සිද්ධාන්තය

    Undercover = යටින් වහලා

    Underground = පොළව යට

    Temple Run - පන්සලේ දුවනවා

    sleeping dogs= නිදන බල්ලෝ

    far cry= ඈත ඇඩීම

    house of the dead 3 = මළගෙදර 3

    call of duty=වැඩට කථා කරනවා

    Devil may cry = යකා සමහර විට අඩයි

    Dead space 3 = මැරුනු අහස තුන

    Bad piggies = නරක ඌරෝ

    Walking Dead = මැරිලත් ඇවිදිනවා

    Son of Rome = රෝමෙ පුතා

    Ghost Warrior = හොල්මන් රණකාමියා

    BLACK OPS= කලු හමුදාව

    Crysis = අර්බුදය

    IGI (Im going in) = මම ඇතුලට යනවා

    Tom Clancy's Splinter Cell = ටොම් ක්ලැන්සිගේ කල්ලි සෛලය

    Battlefield: Bad Company 2 = සටන් බිමේ : නරක සමාගම 2

    POP forgotten sands, = පර්සියාවේ කුමාරයාගේ අමතක වීමේ වැලි

    Foggoten Sands = අමතකවු වැලි ලෝඩ් එක

    Angry Birds = කුරුල්ලට මලපැනලා

    Delta force: black hawk down = ඩෙල්ටා බලකාය :කළු උකුස්සා

    Max payne = උපරිම වේදනාව
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උපරිම වේදනාවේ සලකුණු = Max Payne

    Grand Theft Auto = ඉබේ වෙන දාර සයිස් අදත්තාදානය
    Assassins Creed Rogue = තක්කඩි ඝාතකයාගේ ඇදහිල්ල