පරිගණක ක්‍ෂ්‍රේතය ලංකාවට
පරිගණක ක්‍ෂ්‍රේතය ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමිත්වය නිතැතින්ම දිය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයටයි - කරුණාසේන කොඩිතුවක්කු
අද ශ්‍රී ලංකාවේ පරිගණක තාක්‍ෂණය පිළීබඳව නොයෙක් අන්දමේ මති මතාන්තර තිබුණත් පරිගණක ක්‍ෂ්‍රේත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමිත්වය නිතැතින්ම දිය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයටයි. එයිනුත් රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකාවට පරිගණක විද්‍යාව හඳුන්වා දීමේ ගෞරවය හිමිවිය යුතුයැයි ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා කියා සිටියේය.

රනිල් වත් මහින්ද වත් වෙන එකෙක්වත් ඕක හඳුන්වාදෙන්න ඕනේ නෑ ලංකාවට ලෝකේ දියුනුවෙනකොට ලංකාවට කොහොමත් එනව ඕව. 