පරිගණක ගැටලුව හදාගන්නෙ කොකොමද​?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    පරිගණක ගැටලුව හදාගන්නෙ කොකොමද​?

    කලුපාට තිරය ගැටලුව



    කලුපාට තිරය ඇවිල්ලා.මේක කොහොමද හදාගන්නෙ.මම නෙට් එකෙන් බලාගෙන කරන්න පුලුවන් හැම දේම කරා.වයිරස් අයින් කරා,ටාක්ස් මැනේජර් එකට ගිහිල්ලා නිව්ටාක්ස් වල එක්ස්පෝලෝ‍රා කියල ටයිප් කරා. රෙග් එඩිට් එකට ගිහිල්ලා එක්ස්පෝලෝ‍රා කියල ටයිප් කරා. හරිගියේ නෑ.වින්ේඩා්ස් රෙපෙයාර් කරා.


    මගෙ අතින් ransamware එක හදන්න ගිහිල්ලා තමයි මේදේ සිද්ධ උනේ

    control panelවැඩ නෑ. ගෘප් පොලසි එක යන්තම් හදාගත්තා. ඒකෙන් මම control panel එනර්බල් කරා වැඩ නෑ.

    users/intel/appdata/Roaming/Microsoft/windows/Start Menu/program/Adinistrative Tools

    Adinistrative Tools පෝල්ඩරය හිස්
    Folder Options වැඩ නෑ.

    මම පීසී එකේ ගිණුම් දෙකක් හදල තිබුනෙ. එකක password දාල තිබුන​.අනිත් එකේ නෑ පීසී එක ඔන් කරපුවහම තනි ගිනුමක් එන්නෙ. යටින් සුවිච් user click කරපුවහම අනිත් ගිනුම පේනවා හැබැයි ගිනුමෙ photo එක නෑ.user

    name,password ඉල්ලනවා.මගෙ මුරපද දාල තියෙන ගිනුමෙ .user name,password දුන්නහම ගිනුමට යන්න පුලුවන් ඒත් යන්නෙ password දාපු ගිනුමට. User වලට ගියහම password නොදාපු ගිනුම තියෙනවා.

    Registry Editor එකයි ගෘප් පොලසි එකයි වැඩ.ගෘප් පොලසි එක system32 ගිහින් open කරන්න පුලුවන්

    ඒ වගේම computer පසුබිම අලුපාට වෙලා.

    ransamware හදාගන්නත් desktop යන්න ඕනි අයිකන් ටික පේන්න ඕනි මේ ගැටලුව හදාගන්නෙ කොහොමද​?
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    safe mode wada da
    podi os 1k pen 1n run karala one nm data ganin
    aluth user account 1k hadala balapan
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Just do a clean reinstall... after backing up what's left after the infection. That would be faster and secure.:yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,954
    113
    Mother Earth
    හපෝ සම්පූර්ණ හාර්ඩ් ඩිස්ක් එකම ෆෝර්මැට් කරල ආයෙ පාර්ටිෂන් වලට බෙදල හොඳ OS එකක් දාන්න. වින්ඩෝස් 7 හරි මොනා හරි. USB pen drive එකකින්ද boot කරන්නෙ නැත්තම් DVD එකකින්ද ? උබ video drivers install කරාද ?:baffled:
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    හපෝ සම්පූර්ණ හාර්ඩ් ඩිස්ක් එකම ෆෝර්මැට් කරල ආයෙ පාර්ටිෂන් වලට බෙදල හොඳ OS එකක් දාන්න. වින්ඩෝස් 7 හරි මොනා හරි. USB pen drive එකකින්ද boot කරන්නෙ නැත්තම් DVD එකකින්ද ? උබ video drivers install කරාද ?:baffled:


    USB pen drive එකකින්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,954
    113
    Mother Earth
    USB pen drive එකකින්.

    pen එකේ file courrupt වෙලා නෑ කියල ශුවර්ද ? යාළුවෙකුගෙන් හරි bootable DVD එකක් ඉල්ලන් දා ගනින්. නැත්තම් cmd administrator විදිහට run කරල chkdsk c: /r බලපන්.:baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,954
    113
    Mother Earth
    හරි ගිහිල්ලලු. කොල්ලා PM එකක් දාලම කිව්වා. මීට පස්සෙ crack, unknown softwares, patch.. දාන්නෙ බලාගෙනයි. 3rd party වයිරස් ගාඩ් එකක් දා ගන්න. win7 නම් තියෙන්නෙ defender on එකේ තියන්න. :)