පරිගණක ගැටලුව හදාගන්නෙ කොකොමද?
කලුපාට තිරය ගැටලුව
කලුපාට තිරය ඇවිල්ලා.මේක කොහොමද හදාගන්නෙ.මම නෙට් එකෙන් බලාගෙන කරන්න පුලුවන් හැම දේම කරා.වයිරස් අයින් කරා,ටාක්ස් මැනේජර් එකට ගිහිල්ලා නිව්ටාක්ස් වල එක්ස්පෝලෝරා කියල ටයිප් කරා. රෙග් එඩිට් එකට ගිහිල්ලා එක්ස්පෝලෝරා කියල ටයිප් කරා. හරිගියේ නෑ.වින්ේඩා්ස් රෙපෙයාර් කරා.
මගෙ අතින් ransamware එක හදන්න ගිහිල්ලා තමයි මේදේ සිද්ධ උනේ
control panelවැඩ නෑ. ගෘප් පොලසි එක යන්තම් හදාගත්තා. ඒකෙන් මම control panel එනර්බල් කරා වැඩ නෑ.
users/intel/appdata/Roaming/Microsoft/windows/Start Menu/program/Adinistrative Tools
Adinistrative Tools පෝල්ඩරය හිස්
Folder Options වැඩ නෑ.
මම පීසී එකේ ගිණුම් දෙකක් හදල තිබුනෙ. එකක password දාල තිබුන.අනිත් එකේ නෑ පීසී එක ඔන් කරපුවහම තනි ගිනුමක් එන්නෙ. යටින් සුවිච් user click කරපුවහම අනිත් ගිනුම පේනවා හැබැයි ගිනුමෙ photo එක නෑ.user
name,password ඉල්ලනවා.මගෙ මුරපද දාල තියෙන ගිනුමෙ .user name,password දුන්නහම ගිනුමට යන්න පුලුවන් ඒත් යන්නෙ password දාපු ගිනුමට. User වලට ගියහම password නොදාපු ගිනුම තියෙනවා.
Registry Editor එකයි ගෘප් පොලසි එකයි වැඩ.ගෘප් පොලසි එක system32 ගිහින් open කරන්න පුලුවන්
ඒ වගේම computer පසුබිම අලුපාට වෙලා.
ransamware හදාගන්නත් desktop යන්න ඕනි අයිකන් ටික පේන්න ඕනි මේ ගැටලුව හදාගන්නෙ කොහොමද?