පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

MANUKB2001

Active member
  • පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    [SIZE="3"]මෙන්න මේකයි පුරස්නේ මට අර කකුල් උඩ තියාගන්ඩ පුළුවන් පරිගණක කට්ටක් හම්බඋනා ,මේකේ නම Lenovo,:rofl: මම වැඩකරපු office එකේ bin එකට දාල තිබිලා හම්බවෙනකොට අර HDD කියන Ram කියන කැලි 2 නැ කියහන්කෝ:angry:,ඔන්න ඊටපස්සේ ,HDD කියන කැල්ල ඔය office එකේම IT roomඑකේම bin එකක තිබිල හම්බුනා.Ram කැල්ලක් අරගෙන හයි කොරල ඔට්ටුවෙලා ඕක හදාගත්ත :angry:.Bill Gates ලොක්කගේ os copy එකකුත් දැම්ම .:rolleyes:
    මේක හැදුවේ ලංකාවේ campus යන දුප්පත් ළමයකුට දෙන්ඩ

    පුරස්න අංක 1.මේකේ පරණ IP address එකෙන් මේක හොයන්ඩ පුලුවන්ද? IP address ඇර මේක හොයන්ඩ වෙනත් ක්‍රම තිබේද
    පින් අතේ වැඩක් කරන්ඩ ගිහින් ජොබ්ට කෙලවගන්ඩ බැරියෝ.:angry:

    පුරස්න අංක 2.පුලුවන්නම් .හොයාගන්ඩ බැරි විදිහක් කියල දෙන්ඩෝ .;)


    බොහොම පින්

    Note : CD ROM නැත E BAY එකෙන් එකක් ගෙන්නුවෙමි .

    හොරකම් කලා නොවේ IT waste එකෙන් ගත්තේ .
    [/SIZE]
     
    • Like
    Reactions: aruna1

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපරාදේ ඊබේ එකෙන් රොමක් ගත්තෙ, පට්ට ලාබයි මෙහෙන් ගත්තා නම්
    අනික අයි.පී walin හොයන්න බැහැ, හැබැයි ඕඛ වෙන එකෙක් උස්සලා ඔතනට දාපු එකක්නම් උඹට පස්සෙ කෙල වෙන්න පුළුවන්
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    lenovo thinkpad x220
    ඔන්න ජාතිය දැන් කියපල්ලකෝ හරියටම .මේකේ wifi ඇත හැබැයි දැනට disable කරලා තියෙන්නේ
    mac address eka change kara nan hari ehenan...

    Oke hard disk eka data recover karala balapan Linux dala Gparted kiyana software eken. ethakota oka mokada use kale kiyala denaganna puluwan.
    disk digger walin puluhan..on windows
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    hoyanna baa ban. mathak karala data wipe tool ekek dala hard disk eka wipe karapan. nattan oya hard eka wisi karala aluth ekak dapan echarai. uba karanne pin sidda wena wadak machang. mamath hugak welawata mama pawichi karapu smart phone lamayinta denawa. mata mathakai e kale gprs thiyana phone ekak ganna widapu duka.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    office එකට කීවොත් බැරිද බං ? අමාරුද ?
    එත්කොට උබේ වැඩෙත් කෙරෙනවා. උබෙ නමටත් හොදා :D

    MAC address එකෙන් නේ අවුලක් උනොත් නේ ද ?
    MAC එක තියෙන්නේ wifi adapter එකේ නේ ?
    wifi නැතුව dongle එකක් use කරා නං use වෙන්නේ
    dongle එකේ MAC එකනේ
    එතකොට වැඩේ ශේප් නේ ?

     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    IP aken loweth hoyanna ba. MAC aka thama aulak unoth aulak wenne. Hemoma kiyala thibba meka. matath kiyannama ona wage hithuna nisai kiwwe hode. :D . Baya wenna apa ban. Uba hoda wedakne karanne. onna oka deela dapan lamayata :yes:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    උබ ඔය හිතන විදිහට කරන්න පුලුවන්නම් මිනිස්සු කීයක් නැති වෙච්ච laptop හොයාගනියිද. එහෙම බැ බන්. හැබැයි කියල ගත්තනම් තමයි හොඳම.
     

    MANUKB2001

    Active member
  • HDD එක Format කරලා Windows Install කලොත් ඔය mac Address , Data Wipe tools ඔවා ඔක්කොම කරන්ඩ ඕනෙද ?:sorry:

    1.external WiFi Adaptor එකක් හයි කලොත් Mac Address change වෙනවද ?:baffled:
    2.හොඳ free Data Wipe tool එකක් කියපල්ලා :cool:

    බොහොම thank you
     
    • Like
    Reactions: DjAtrocity