Graphic Design මොනව ද උගන්වන්නෙ කියන එක අනුව තමයි කියන්න පුළුවන් වෙන්නෙ. ඔෆිස් ඒවටනම් ඉතින් Dual Core වුණත් අවුලක් නෑ.
Graphics කරද්දිත් ඉතින් සිසුන් කීයක් එනව ද හා එයාලට පැක්ට්රිකල් දෙන වෙලාව හා එකවර කී දෙනෙකුට පැක්ට්රිකල් තියෙනව ද කියන එක අනුව පුළුවන් සිස්ටම් ටිකක් සෙට් කරගන්න.