පරිගණක පන්තියක් සදහා පරිගණක වර්ග මොනවාද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පරිගණක පන්තියක් සදහා පරිගණක වර්ග මොනවාද

    පරිගණක පන්තියකට දාන්න ගැලපෙන පරිගණක specs මොනවද බන්
    used තමා දාන්න හැදුවේ
    office
    graphic designin
    වගේ තමා කරන්න ඉන්නේ
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Core 2 quad kiyanne Gaming walata hoda processor ekakne..wadith ekka. aduwata ganna thiyenawa nam oka hodatoma athi.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    koi wage crowd ekak da?
    samanya pawulaka ekek nam aniwa lap ekak athine
    unta unge devices genna dila, course fee eka adu karala, uba class kalanam hari :D
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Office course නම් dual coreවුනත් හොදටම වැඩිත් එක්ක ;)
    Graphic කියලත් කරන්නේ adobe සෙට් එකනෙ, ඒකෙත් advance පැත්ත(3DsMax/Advance rendering) වගේ යනවනම් ඉතින් හොද spec වලට යන්න වෙයි. general graphics වගේනම් ඉතින් cor2doවගේ ඇති හොදටම. windows 7දාන්න. ඊට වැඩි ඒවාට යන්න එපා. Ram4Gb used වැඩි ගණනක් යන්නෙ නෑ :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Graphic Design මොනව ද උගන්වන්නෙ කියන එක අනුව තමයි කියන්න පුළුවන් වෙන්නෙ. ඔෆිස් ඒවටනම් ඉතින් Dual Core වුණත් අවුලක් නෑ.

    Graphics කරද්දිත් ඉතින් සිසුන් කීයක් එනව ද හා එයාලට පැක්ට්‍රිකල් දෙන වෙලාව හා එකවර කී දෙනෙකුට පැක්ට්‍රිකල් තියෙනව ද කියන එක අනුව පුළුවන් සිස්ටම් ටිකක් සෙට් කරගන්න.