පරිගණක මිල පහලට?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පරිගණක මිල පහලට?

    පරිගණක මිල පහල යනවද අයි ටී ක්ෂේත්‍රය බදු වලින් නිදහස් කරාම?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    කන්ටෑක්ට් එරෝසන්... උබ ගන්න හදන එකේ ගාන කියපන්, අරු අලුත් ගාන හදලා දෙයි..


    ට්‍රෙස් කරගන්න ඕන උනොත් දත් කිම්බා මහතා අමතපන්..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    wenna ba.
    it field eke adu karanwa kiyanne IT sambanda business karana company,software company wage walata ehema tax adu wei.
    IT kiyanne computer ma newei ne
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    wenna ba.
    it field eke adu karanwa kiyanne IT sambanda business karana company,software company wage walata ehema tax adu wei.
    IT kiyanne computer ma newei ne




    අනේ නිකන් හිටපන්.. උබ කියන්නේ ඕකෙන් සාමාන්‍ය මිනිහට වැඩක් නැ කියලද? බොරු නොදා හිටපන්.


    ඉදපන් එරෝසන් එනකන් උබට හොදට අමතයි. :yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    තොරතුරු තාක්ෂණය කියන්නෙ කොච්චර ලොකු විෂයක්ද?:rolleyes:
    හැබැයි මේක O/L, A/L කඩ දාගෙන ඉන්න උන්ට සිලබස් එකක් විතරයි.:P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    ටැක්සි සර්විස් වලට බදු අයින් කරාම කාර් ගනන් අඩු වෙනවද?