පරිගනකය වන විට ඔබව අමතන විදියට සාදා ගමු.

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පරිගනකය වන විට ඔබව අමතන විදියට සාදා ගමු.

    පොඩි trick එකක් හොයා ගත්ත:yes:..අර හැමදාම අහෙන startup sound එකට පස්සෙ මේ විදියට ඔයාලව අමතන විදියට හෝ ඕනෑම වචනයක් කියවගන්න පුලුවන්(welcome wingman වගේ:cool:)..xp,vista,7 ඔක්කොටම වැඩ.:)

    මුලින්ම notepad එක open කරගෙන මේ code එක paste කරගන්න..

    Dim speaks, speech
    speaks="Welcome, wingman"
    Set speech=CreateObject("sapi.spvoice")
    speech.Speak speaks

    wingman කියන තැන ඔයාට කැමති එකක් දාගන්න. ඊට පස්සෙ save as ගිහින් ඕන නමක් type කරල මතක ඇතිව .vbs කියල දෙන්න ..තව save type as කියන තැන all files කියලත් දෙන්න..:growl:

    හරි තාම ඉවර නෑ.දැන් ඕක windows startup folder එකට copy,move කරන්න..

    ඕක ගොඩක් දුරට තියෙන්නෙ start-all programs වල.එතනට දාගන්න..

    දැන් ඔක්කොම හරි logoff කරල ආයෙත් logon වෙලා බලන්න..:eek:

    හොදනම් එක කොටුව දෙකක් කරගන්න උදවු කරන්න.
    :growl::(:growl:;):growl:
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    35
    අඩෙ කොහෙද බන් ස්ටර්ටුප් ෆොල්ඩෙර් එක තියන්නෙ
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අඩෙ කොහෙද බන් ස්ටර්ටුප් ෆොල්ඩෙර් එක තියන්නෙ
    windows 7/vista nam all programs wala pallehata gihin balanna..
    xp... C:\Documents and Settings\(user)\Start Menu\Programs\Startup
    :yes::yes::cool: