පරිගනකය සමග ඉද්දි වැඩ අතපසු වීම වැලැක්වීම
පරිගනකය සමග වැඩ කරද්දි වෙලාව යනවා තේරෙන්නෙ නෑනෙ. මේ නිසා ඔබේ යම් යම් වැඩකටයතු අතපසු වන අවස්ථා එමටයි. ඊට පිලියමක් මෙන්න...
ඔබට යම් වේලාවකදි කිරීමට උවමනා පනිවිඩය මේ මෘදුකාංගයට ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කල හැකිය.අදාල වේලාව පැමිනි විගසම මෘදුකාංගය මගින් පරිගනකයේ ස්පීකර්ස් වලින් එලාම් හඩක් පිට කරමින්, ඔබගේ පනිවිඩය තිරයේ පෙන්වයි. එම පනිවිඩය OK කරන තුරුම එලාමය නාද වේයි.
මේ මෘදුකාංගය ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් ඕපන් වෙනවා.
Download Link: http://www.mediafire.com/download/y23g0tz3ah5yxf3/Reminder_Alarm.zip