පරිගනක කෑලි ගෙන්න ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පරිගනක කෑලි ගෙන්න ගන්න

    මචන්ලා මන් පරිගණක කෑලි ගෙන්න ගන්න තැනක් තියෙනවා මිනුවන්ගොඩ මේ දවස් වලත් එයාට එවන්න පුළුවන් කිව්වා එත් විශ්වාසයක් නෑ ඇදරි නිතිය නිසා ඌ කියන්නේ අත්තක් වෙන්න පුළුවන් ද ?