පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙහෙම වැඩ කරන්නෙ නෑ කියන්නෙ මගේ:(

    මම ගැහුවා හුරේ.. :love::love::love: HDMI + VGA
    සිරාවට අමුතුම ආතල් එකක් තියනවා වැඩ කරද්දී.. :yes::yes:
    එක මොනිටරේක full screen winamp එක අනික් මොනිටරේ සාමාන්‍ය වැඩ ටික පට්ට ඕයි..:lol::lol:

    Photo-0086.jpg

    Photo-0092.jpg

    Photo-0105.jpg

    Photo-0107.jpg

    Photo-0100.jpg

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගැහුවා හුරේ.. :love::love::love: HDMI + VGA
    සිරාවට අමුතුම ආතල් එකක් තියනවා වැඩ කරද්දී.. :yes::yes:
    එක මොනිටරේක full screen winamp එක අනික් මොනිටරේ සාමාන්‍ය වැඩ ටික පට්ට ඕයි..:lol::lol:

    Photo-0086.jpg

    Photo-0092.jpg

    Photo-0105.jpg

    Photo-0107.jpg

    Photo-0100.jpg

    Mage LED Monis Ekai Ban Thiyenne
    Anith Eka CRT Ekak:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    led eke dvi/hdmi ports ne only vga port
    mama kiwwe ubata
    itin led ekata vga deela
    CRT ekata dvi convert ekakin vga karala denna wenne;)

    vga card eke 3nama sup karanawa(hdmi/dvi/vga)

    samsung හරියන්නෙ නෑ බං.. ඔවුන්ට තිබ්බනෙ dvi port එකක් දාල එවන්න :frown: අගල් පහලවේ used ජරාවවල් වලත් තියනවා vga + dvi :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    samsung හරියන්නෙ නෑ බං.. ඔවුන්ට තිබ්බනෙ dvi port එකක් දාල එවන්න :frown: අගල් පහලවේ used ජරාවවල් වලත් තියනවා vga + dvi :frown:
    අපිට ඉතින් සල්ලි නෑ බන් උඹලට වගේ හොද බ්‍රෑන්ඩ් ගන්න
    තෝත් සැම්සුන්ග් එකක් අරගෙන තියෙනව මට පෙට්ටියක් පෙන්නුව හැබැයි
     
    Similar threads