පරිඝනකයක් එකලස් කිරීම සදහා උදව්

bdnsp

Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    පරිඝනකයක් එකලස් කිරීම සදහා උදව්

    Intel Core i3 Processor 4150 (3.5 GHz)- 15200
    ASUS B85M-E (408302)- 12200
    DDR3 – 1600 – 8GB Kit [F3-12800CL9D-8GBSR2] (4GBx2) (407154)- 9250
    Toshiba 1TB Sata HDD- 7600
    Insight Z675TC Casing- 8850
    Samsung Sata DVD Writer- 2450
    EVGA GT610 – 2GB [02G-P3-2619-KR] (408053)- 8000

    EVGA GT740- 4GB SC [04G-P4-2744-KR] (408808)- 16500
    Samsung LED 19″ SD300 [S19D300NY] (408930)- 11900

    මචන්ලා
    මම කලින් thread එකකුත් දැක්කා එකත් බලල තමයි මේක දැම්මේ
    මෙන්න මේ විදිහට තමයි මචන් PC එක හදන්න යන්නේ
    මෙතන VGA එකේ තම මට අවුල තියෙන්නේ
    4GB එකක් දානවද 2GB දානවද කියල

    ඇත්තටම game play කරන්න තමයි VGA දාන්න බැලුවේ එකට 2GB ඇතිනම් 4GB වලට යන්න ඕනේ නෑ
    මේ ගණන් වලට පාඩු නැද්ද මචන්ලා
    details ගත්තේ නම් techzone එකෙන්

    power supply එකක් දානකොට special එකක් තියෙනවද දාන්න
    කලින් තිබ්බ thread එක තේරුනේ නෑ ටිකක්
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මෙතන VGA එකේ තම මට අවුල තියෙන්නේ
    4GB එකක් දානවද 2GB දානවද කියල

    ඇත්තටම game play කරන්න තමයි VGA දාන්න බැලුවේ එකට 2GB ඇතිනම් 4GB වලට යන්න ඕනේ නෑ

    ඕක වැරදි මතයක් Gb ගනනින් වේගය තීරනය වෙන්නේ නෑ..මෙකත් processor speed එක වගේ තමයි අලුත් version එකේ 2gb තිබුනත් ඇති. try 2gb in gtx.

    • G or GS - The standard video cards with core clocks that are not high and are made to keep a minimum performance.
    • GT - Slightly higher core clocks and possibly more onboard memory than the GT, It is mainly a budget performance card.
    • GTS - Includes possibly more onboard ram and higher than average core clocks possibly more pixel shaders or pipelines to increase performance.
    • GTX - Has the most memory of the group and higher clocks than all previous also includes more pixel pipelines and usually outperforms the GTS by atleast 10 - 15 percent.
     
    • Like
    Reactions: bdnsp

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    කෝරලේමහත්තයා;18127362 said:

    thanks machan
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..

    ekenma..:yes::yes:..meka refer karapan machan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ගේමින් වලට යනවා නම් ඔය i3 එක මදි..... අනික ටෙක්සෝන්.... :lol:

    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     
    pissu hadenawa ban mewa balanakota. machine ekak hadannath epa wenawa
    :confused::confused::confused::confused:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    i3 walin game gahanna athi weida ban..vga 1k witharak daala i5 hari i7 hari danne naththe ai machan..

    Processor eka nemei issue eka dan kaale anuwa baluwama gaming walata
    i3 wala hyperthreading thiyena hinda awlak na boho durata mokada meka budget build ekak hinda

    games gahanakota hugaakma balanna one VGA ..
     
    Last edited:
    • Like
    Reactions: bdnsp