පරිඝනකය ස්ත්‍රිලිංග ද? පුරුෂලිංග ද?

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
පරිඝනකය ස්ත්‍රිලිංග ද? පුරුෂලිංග ද?

පරිඝනක පන්තියක පාඩමක් කරන අතර එක්තරා කටකාර සිසුවෙක් ගුරුතුමාගෙන් මෙසේ ඇසුවේය ...
සර් පරිඝනකය ස්ත්‍රිලිංග ද? පුරුෂලිංග ද?
මදක් කල්පනා කල දේශකයා පන්තියේ ගැහැණු ළමයි හා පිරිමි ළමයි වශයෙන් දෙපැත්තකට බෙදා .. දැන් ඔය ගැහැණු ළමයි ලියන්න පරිඝනකය පුරුෂලිංග වෙන්නේ ඇයි කියලා පිරිමි ළමයි ලියන්න ස්ත්‍රිලිංග වෙන්නේ ඇයි කියල...

ගැහැණු ළමයි ලියූ පිළිතුරු වල මෙසේ සදහන් විය...
1:-පරිඝනකය පුරුෂයෙකි... ඒ යමක් කර ගැනීමට නම් එය පන ගැන්විය යුතු නිසා ..
2:-දත්ත බොහෝ සෙයින් ඇතත් එය තමන් ප්‍රයෝජනයට නොගන්න නිසා ..
3:-අනිත් අයගේ ගැටළු විසදීමට ඉදිරිපත් උනත් එයම විටක ගැටළුවක් වන නිසා..
4:-ටික දිනක් භාවිතා කරන විට මීට වඩා හොද එකක් ගැනීමට සිතෙන නිසා..

පිරිමි ළමයි ලියූ පිළිතුරු වල මෙසේ සඳහන් විය..
1:-පරිඝනකය ස්ත්‍රියකි.. ඒ එහි ක්‍රියාකාරිත්වය හඳුනා ගත හැක්කේ එහි නිර්මාණ කරුවන්ටම පමණක් බැවින්..
2:-ඔවුන්ට අවේනික බස බොහෝ විට අන් කෙනෙකුට තේරුම් ගත නොහැකි බැවින්..
3:-පුංචි අතපසු වීමක් හෝ පසුව භාවිතා කිරීම සඳහා දිගු කලක් මතකයේ තබා ගන්න බැවින්..
4:-එකක් මිල දීගත් විට සෑම මසකම පඩියෙන් භාගයකටත් වඩා ඊට වය කල යුතු බැවින්.

:lol::lol::lol::lol::lol::lol:

Sry if this s Repost ;)
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
එකක් මිල දීගත් විට සෑම මසකම පඩියෙන් භාගයකටත් වඩා ඊට වය කල යුතු බැවින්.

aththa kathawa :lol::lol::lol::lol: