පරිණාමවාදය පිලිගෙන බොරු මිත්*යා මත වලින් Ś
පරිණාමවාදය පිලිගෙන බොරු මිත්*යා මත වලින් ඈත්වෙමු. මැවුම්වාදය මේ වන විට විද්*යා ලෝකයේ ලොකුම විහිලුව වී හමාරයි. අණුක ජීව විද්*යා, රසායන, භෞතික යන නවීන විද්*යා වලින් මැවුම් වාදය බොරු වී තිබේ. අප මැව් දෙවියෙක් ඇත්නම් ලක්සයක් තරම් ලෙඩ් රෝග , ජාන විකෘති ඇති කල් මේ දෙවියා කොතරම් කෘරර දෙවියෙක්ද? ඒ වාගෙම ඔහුගේ නිර්මානයේ ඇති වැරදි හදගන්නවත් බැරි දෙවියා කොයි තරම් දුර්වලද??