පරිණාමවාදය පිලිගෙන බොරු මිත්*යා මත වලින් &#346

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
white phosphorus gahala Ahinsaka Gahanun Lamain marana Ratakata Erehiwa katha karana Eka waradida? A'siduweema Oya Boudda Darshanayen Dakinney kohomada?


  • මේ කෙනා ද්වේෂයෙන් යමක් කරපු පලියට, මමත් ඒ වරදම කරන මෝඩයෙක් වෙන්න ඕනෙද; මා අතිනුත් මේ වගේ අනික් අයගෙ හිත රිදෙන දේ වෙනවනෙ, ඒ නිසා අනික් අය අතින් එවැනි දේ වෙනකොට සමාව දෙන්න ඕනෙ... ආදී වශයෙන් කල්පනා කිරීම


  • ඉවසීම පුරුදු කිරීමෙන් සිත ධෛර්යමත් කරගෙන ඉවසීම


  • මෙත් සිතින් ක්‍රියාකිරීම
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
පරිණාමවාදය පිලිගෙන බොරු මිත්*යා මත වලින් ඈත්වෙමු. මැවුම්වාදය මේ වන විට විද්*යා ලෝකයේ ලොකුම විහිලුව වී හමාරයි. අණුක ජීව විද්*යා, රසායන, භෞතික යන නවීන විද්*යා වලින් මැවුම් වාදය බොරු වී තිබේ. අප මැව් දෙවියෙක් ඇත්නම් ලක්සයක් තරම් ලෙඩ් රෝග , ජාන විකෘති ඇති කල් මේ දෙවියා කොතරම් කෘරර දෙවියෙක්ද? ඒ වාගෙම ඔහුගේ නිර්මානයේ ඇති වැරදි හදගන්නවත් බැරි දෙවියා කොයි තරම් දුර්වලද??


Budu Hamaduruwoth Ehenam Mona wanshen Da? :rofl::rofl::rofl::lol:
Minissu Wanduragen Aawoth Eya witharak Pitasakwalin Awa kiyanna Epa ban.. A'ka waradiney... :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: