පරිත්‍යාග

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Facebook දැක්ක දෙයක් share කලේ පුළුවන් අය ඉන්නවනම් දායක වෙන්න..

    27973798_129520011202546_571755361406915941_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් sanskrit කියලා කිව්වනම් ඉවරනේ.. දන්නවද ඕවා.. මොකටද ඕවා උගන්නන්නේ.

    wtf
    තෝ සංස්කෘත අහල නැද්ද ? :shocked:
    සංස්කෘත පරණ පොත් එහෙම තොගයක් තියෙනව යකෝ වේද පොත් එහෙම :yes:
    මහායාන උන්ගෙ සංස්කෘත ත්‍රිපිටකේකුත් තියෙනව ඉන්දියාවෙ ලියවුන :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    එව්වා ඉතින් දැන් උගන්නනං මොකටද? ෆ්‍රෙන්ච්, ජර්මන් ටිකක් ඉගැන්නුවනම් ප්‍රචාරනයවත් පහසුයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එව්වා ඉතින් දැන් උගන්නනං මොකටද? ෆ්‍රෙන්ච්, ජර්මන් ටිකක් ඉගැන්නුවනම් ප්‍රචාරනයවත් පහසුයි.

    නොදකිං උඹ නං. උඹ කියන විදිහට එහෙනං ලෝකෙ anthropology archeology වගේ විශයන් උගන්නන එකත් නවත්තන්න ඕනෙ.

    සංස්කෘත වලිං කියවන්න පොත් දහස් ගානක් තියෙනව ඒව කියවන්න ඕනෙ අය ඒ භාශා ඉගෙන ගන්නව ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්නෙ ? ඒ භාශා විනාශ වෙලාම යන්න ඕනෙ කියලද උඹ කියන්නෙ ?
     
    • Like
    Reactions: dcdweerawardhana

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නොදකිං උඹ නං. උඹ කියන විදිහට එහෙනං ලෝකෙ anthropology archeology වගේ විශයන් උගන්නන එකත් නවත්තන්න ඕනෙ.

    සංස්කෘත වලිං කියවන්න පොත් දහස් ගානක් තියෙනව ඒව කියවන්න ඕනෙ අය ඒ භාශා ඉගෙන ගන්නව ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්නෙ ? ඒ භාශා විනාශ වෙලාම යන්න ඕනෙ කියලද උඹ කියන්නෙ ?
    අපෝ මම එහෙම කිව්වද? මම අහන්නේ, දැන් ඕක පබ්ලික් අපෙන් ඉල්ලන්නේ ඇයි? මොකද ඉරිදා පත්තරේ සන්ක්රිට් වලින් ගහනවද? අපේ ගෙවල්වල තියනවද ඕවා. ඕවා තියෙන්නේ පන්සල්වල පුස්තකාල වල නේද? අපෙන් ඉල්ලලා හරි නැ. දැන් බලපන් ලතින් ඉගෙන ගන්නවද ලංකාවේ උන්. එත් ක්‍රිස්තියානි උන්ගේ සේමනේරිවල උගන්නනවා. උන් ට්විටර් පොස්ට් දාලා මහජනයාගෙන් ලතින් පොත් ඉල්ලනවද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ මම එහෙම කිව්වද? මම අහන්නේ, දැන් ඕක පබ්ලික් අපෙන් ඉල්ලන්නේ ඇයි? මොකද ඉරිදා පත්තරේ සන්ක්රිට් වලින් ගහනවද? අපේ ගෙවල්වල තියනවද ඕවා. ඕවා තියෙන්නේ පන්සල්වල පුස්තකාල වල නේද? අපෙන් ඉල්ලලා හරි නැ. දැන් බලපන් ලතින් ඉගෙන ගන්නවද ලංකාවේ උන්. එත් ක්‍රිස්තියානි උන්ගේ සේමනේරිවල උගන්නනවා. උන් ට්විටර් පොස්ට් දාලා මහජනයාගෙන් ලතින් පොත් ඉල්ලනවද?

    උඹ ජීවත් වෙන්නෙ අඩි ගානක් උඩින් බං ඉස්සෙල්ල මහපොලොවට බැහැපං. ලංකාවෙ සංස්කෘතියක් තියෙනව මෙහෙ සංස්කෘතියට අනුව දානය වැදගත් තැනක් ගන්නව. පත්තරයක් අරං බලපං ඕව විතරක් නෙමේ බයෝ මැත්ස් වලට ඕනෙ පොත් පවා ඉල්ලල ඕනෙ තරම් දැන්වීම් පලවෙනව ඒව හම්බවෙනව. මට පේන විදිහට උඹ රැඩිකල් වෙන්න දඟලන කටට එන මොනා හරි දෙයක් කියෝන කිසිම දෙයක් දිහා බරක් පතලක් ඇතුව බලන්න තේරෙන එකෙකුත් නෙමේද කොහෙද. පන්සල් වල සංස්කෘත පොත් තියෙන්නෙ පුස්තකාලෙ. මේ ඉල්ලන්නෙ ඉගෙන ගන්න ඕනෙ කරන අච්චු පොත් වගේ ඒව. ඒව සල්ලි වලට ගන්න ඕනෙ රජයෙන් දෙන්නෑ.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    අපෝ මම එහෙම කිව්වද? මම අහන්නේ, දැන් ඕක පබ්ලික් අපෙන් ඉල්ලන්නේ ඇයි? මොකද ඉරිදා පත්තරේ සන්ක්රිට් වලින් ගහනවද? අපේ ගෙවල්වල තියනවද ඕවා. ඕවා තියෙන්නේ පන්සල්වල පුස්තකාල වල නේද? අපෙන් ඉල්ලලා හරි නැ. දැන් බලපන් ලතින් ඉගෙන ගන්නවද ලංකාවේ උන්. එත් ක්‍රිස්තියානි උන්ගේ සේමනේරිවල උගන්නනවා. උන් ට්විටර් පොස්ට් දාලා මහජනයාගෙන් ලතින් පොත් ඉල්ලනවද?

    28056178_1558304427598499_7470832477902251013_n.jpg

    ඕක උබ අහල නැතිව ඇති..
    1558304427598499
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ ජීවත් වෙන්නෙ අඩි ගානක් උඩින් බං ඉස්සෙල්ල මහපොලොවට බැහැපං. ලංකාවෙ සංස්කෘතියක් තියෙනව මෙහෙ සංස්කෘතියට අනුව දානය වැදගත් තැනක් ගන්නව. පත්තරයක් අරං බලපං ඕව විතරක් නෙමේ බයෝ මැත්ස් වලට ඕනෙ පොත් පවා ඉල්ලල ඕනෙ තරම් දැන්වීම් පලවෙනව ඒව හම්බවෙනව. මට පේන විදිහට උඹ රැඩිකල් වෙන්න දඟලන කටට එන මොනා හරි දෙයක් කියෝන කිසිම දෙයක් දිහා බරක් පතලක් ඇතුව බලන්න තේරෙන එකෙකුත් නෙමේද කොහෙද. පන්සල් වල සංස්කෘත පොත් තියෙන්නෙ පුස්තකාලෙ. මේ ඉල්ලන්නෙ ඉගෙන ගන්න ඕනෙ කරන අච්චු පොත් වගේ ඒව. ඒව සල්ලි වලට ගන්න ඕනෙ රජයෙන් දෙන්නෑ.

    හරි ඉතින් කේන්ති ගන්න ඕනා නැ. කියහන්කෝ ඔය පොත් තියන තැන. මොන මගුලද ඔන්න ඔහේ යවන්නම් පොත් ටිකක්.. මම ඔය වගේ දේවල්වලට එච්චර කෙයාර් නැ බන්. ළමයෙක් පොතක් පතක් ඉල්ලුවොත් දෙනවා. එක අවුලක් නැ, එත් මේ වගේ දේවල් දිරවන්නේ නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හරි ඉතින් කේන්ති ගන්න ඕනා නැ. කියහන්කෝ ඔය පොත් තියන තැන. මොන මගුලද ඔන්න ඔහේ යවන්නම් පොත් ටිකක්.. මම ඔය වගේ දේවල්වලට එච්චර කෙයාර් නැ බන්. ළමයෙක් පොතක් පතක් ඉල්ලුවොත් දෙනවා. එක අවුලක් නැ, එත් මේ වගේ දේවල් දිරවන්නේ නැ.

    ඕවට කේන්ති ගන්න කාලෙ ගියා බං :baffled:
    සිරාවට උඹ රැඩිකල් වෙන්න කියල මාර අදහස් බං ඉදිරිපත් කරන්නෙ ඒ වුනාට උඹේ අදහස් වල හරය සුද්දො 1600ගනං වල දරපු චින්තනේ බං :( උඹට ඔය අදහස් ඉදිරිපත් කරන්න එපා කියනව නෙමේ ඉදිරිපත් කරපං ඒ වුනාට පොඩ්ඩක් ඩෙකාට්ස්ල ෆ්‍රැන්සිස් බේකන්ල කියපු දේවල් හොයල බලපං :yes: උඹට තේරෙයි උඹ තාම හිතන්නෙ උන්ගෙ චින්තනේට අනුව කියල :sorry: රැඩිකල් වෙනවනං අඩුම ගානෙ 21වෙනි සියවසට ගැලපෙන්න රැඩිකල් වෙයං බං ආයෙ 1600ගනං වලට අදින්නැතුව :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕක උබ අහල නැතිව ඇති..
    1558304427598499
    මොකක්ද කියහන්කෝ ඔකේ පුජා කැල්ල.. බොරුවනේ බන් කරන්නේ.. කලින්ම කිව්වනම්, මෙන්න මේ පොත් ටික දරුවන්ට ඕනා, කැමති කෙනෙක් ඉන්නවනම් දෙන්න කියලා. මොකටද පුජාවක් කියලා බයිලා ගහන්නේ. ඔය කියන්නේ උපාසික අම්මලාට පින් මේ පොත් දුන්නොත්, ඒ හින්දා පුජා කරපල්ලා උබලට පින් ලැබෙනවා කියලනේ. ඔන්න ඕක තමා දිරවන්නේ නැත්තේ. තමන්ගේ වැඩේ කරගන්න බොරුවට මාකටින් පාර දානවා මේක කලොත් මේකෙන් පින ලැබෙනවා පුජා කරපන් කියලා. දැන් මම ඔය පොත් ටික තැපෑලෙන් යැව්වොත් අවුල්ද? ඔලුව ලොකු ගාථා කියලා වඩම්මලා දෙන්න ඕනද?
     
    මම කොතැනක හරි කියලා තියෙනවද මම රැඩිකල් කියලා. මට දිරවන්නේ නැ රැඩිකල් උන්ව. චිත්‍රාල් කියන එක එහෙම වෙන්න පොරවල්. මට එහෙම වෙන්න ඕනා නැ. මට අල්ලන්නේ නැත්තේ මිනිස්සුන්ට පානිය දාලා වැඩේ කරගන්න සෙට් වෙන උන්ව. මේ හාමුදුරුවෝ කරන්නේ එක. එක මගේ මතේට අනුව වැරදියි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකක්ද කියහන්කෝ ඔකේ පුජා කැල්ල.. බොරුවනේ බන් කරන්නේ.. කලින්ම කිව්වනම්, මෙන්න මේ පොත් ටික දරුවන්ට ඕනා, කැමති කෙනෙක් ඉන්නවනම් දෙන්න කියලා. මොකටද පුජාවක් කියලා බයිලා ගහන්නේ. ඔය කියන්නේ උපාසික අම්මලාට පින් මේ පොත් දුන්නොත්, ඒ හින්දා පුජා කරපල්ලා උබලට පින් ලැබෙනවා කියලනේ. ඔන්න ඕක තමා දිරවන්නේ නැත්තේ. තමන්ගේ වැඩේ කරගන්න බොරුවට මාකටින් පාර දානවා මේක කලොත් මේකෙන් පින ලැබෙනවා පුජා කරපන් කියලා. දැන් මම ඔය පොත් ටික තැපෑලෙන් යැව්වොත් අවුල්ද? ඔලුව ලොකු ගාථා කියලා වඩම්මලා දෙන්න ඕනද?

    හාමුදුරුවන්ට දෙනකොට දෙනවා කියන එක වෙනුවට පුජා කරනවා කියන එකද අව්ල උබට ?:rolleyes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    එව්වා ඉතින් දැන් උගන්නනං මොකටද? ෆ්‍රෙන්ච්, ජර්මන් ටිකක් ඉගැන්නුවනම් ප්‍රචාරනයවත් පහසුයි.

    තෝ ගේ අම්මාට බල්ලෝ හුකලාද කියපන් තෝ ජාතක උනේ?? මල් පොන්නයා දුප් පරයා ගිහින් ජර්මන් කාරෙකුට පුක දීපං
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හාමුදුරුවන්ට දෙනකොට දෙනවා කියන එක වෙනුවට පුජා කරනවා කියන එකද අව්ල උබට ?:rolleyes:
    බොරුවනේ බන් ඔය කරන්නේ.. පුජා කරන කැල්ල දාන්නේ එතකොට දෙන එකාට රිටර්න් දෙයක් හම්බවෙනවා කියන එක හගවන්න. දැන් ඔය පොත් ටිකම ඉස්කෝලෙකට දෙනකොට පුජා කැල්ල දාන්නේ නැනේ. එතකොට එතන රිටර්න් මුකුත් නැද්ද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තෝ ගේ අම්මාට බල්ලෝ හුකලාද කියපන් තෝ ජාතක උනේ?? මල් පොන්නයා දුප් පරයා ගිහින් ජර්මන් කාරෙකුට පුක දීපං

    උබ වගේ අමු මෝඩයෙක්. දැන් ඔය කැගහන්නේ කුණුහරප කියා කියා බුද්දාගම රැකගැනීමේ අරමුණෙන් වෙනද ඇති.. සාදු.. සාදු.. සා...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බොරුවනේ බන් ඔය කරන්නේ.. පුජා කරන කැල්ල දාන්නේ එතකොට දෙන එකාට රිටර්න් දෙයක් හම්බවෙනවා කියන එක හගවන්න. දැන් ඔය පොත් ටිකම ඉස්කෝලෙකට දෙනකොට පුජා කැල්ල දාන්නේ නැනේ. එතකොට එතන රිටර්න් මුකුත් නැද්ද?
    ඔතන වචන හැසිරවිල්ලක් බන් තියෙන්නේ. අපවත් වෙනවා, වලදනවා, සක්මන් කරනවා වගේ බුද්ද බාවිතයේ වචනයක්. දෙනවා කියන එකම තමා අර්ථය. අනේ මන්දා උබත් ඉතින්.